මචං නංගිගෙ ගර්භාෂෙ ගෙඩියක්

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉක්මන් සුවය ලැබේවා


    machan kalin thibunu roga laksana monavada?
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    BuMp

    කිරියේ කවුරුහරි උදව් කරයි මචන්..
    ප්‍රාර්ථනා කරනවා ඉක්මණ් සුවය ලැබෙන්න කියලා.. :(
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නංගිට ඉක්මනින් සුවය ලැබේවා!!!

    nangige vayasa kiyada? Sinhala beheth hari yanne naha. Hoda Doctor kenek Channel karala pennanna.
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    pissu wada karanna epa

    go and meet Dr.Kanishka karunanayaka

    mama kiyanawata eka paarak hamba weyan..

    ninewels , asiri enawa

    :yes::yes::yes:

    Dr. Kanishka Karunarathna ගැන නේද කියන්නේ?
    එයා එනවා ආසිරි එකට. ගොඩක් හොද doctor කෙනෙක්.

    මහරගම පිළිකා රෝහලට ගිහින් බලන්න පොඩ්ඩක්.
    Dr. කාන්ති පෙරේරා හොදයි. එයාගෙන් මං බෙහෙත් අරන් තියනවා.
    tumor එකක්නං බෙහෙත් කරන්න පුළුවන් වෙයි.
    PM කරන්න විස්තර දැනගන්න ඕනේනං.
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    නංගිගෙ වයස කීයද? ඔපරේෂන් කරන් නැතුව හොඳ කරන්ඩ බැරිනම් වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න එක හොඳයි..ඉක්මනින් සුවය ලැබේවා!!!

    26i
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචන්,

    PM එකක් දැම්මා , චෙක් කරලා බලන්න

    අවශ්‍ය වෙලාවට පුළුවන් උදව්ව කලේ . කොහොමින් හෝ ඉක්මනනින් සුවය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා

    PS : කොහෙහරි ස්නායු ලෙඩ හෝ paralyze උන අදුනන ලෙඩෙක් ඉන්නවනම් කියන්න, ගොඩ දාන්න පුළුවන් වෙද මහත්තයෙක් ඉන්නවා නම්බර් එක දෙන්නම්

    මාකටින් පාරක් නෙවෙයි, ලෙඩෙක් ගොඩ දාගන්න උදව්වක් විතරයි
    godak pin mcn.ea weda mahattaya gena thread1k danna godak ayata wedagath
     

    MADURU

    Active member
  • Sep 19, 2014
    677
    178
    43
    hemotama wena wenama kiyanna beri unata samaweyan.ettatama ubala okkotama godak pin mata me welawe udaw karanawata
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,930
    113
    godak pin mcn.ea weda mahattaya gena thread1k danna godak ayata wedagath
    බොරු වැඩ කරන්න එපා. පරක්කු වෙන්න කලින් අර කට්ටිය කියපු විශේෂඥ දොස්තර වරයෙකුට පෙන්නපන්. වෙද්දු ලඟට ගිහින් දුක් වෙන්න වෙයි පහු වෙද්දී. දන්න හින්ද කියන්නේ.
    අපි කැමතියි කතන්දර පොත් වල තියන විදිහට සනීප වෙනවා නම්. නැකැත් බලල, අතගාල, තෙල් මතුරලා, කොළ අඹරල තියල, තෛල ගාල, ගුලි බීල ඕව හොඳ කරන්න බෑ. ඕවට ස්කෑන් කරලා බලල, එන්ඩොස්කොපි කරලා, එක්ස්රේ අරන් හරියට බලල, නිසි ප්‍රතිකාර කරන්න ඕන. නංගිගේ ජීවිතේ ගැන හිතපන්.