pissu wada karanna epa
go and meet Dr.Kanishka karunanayaka
mama kiyanawata eka paarak hamba weyan..
ninewels , asiri enawa



නංගිගෙ වයස කීයද? ඔපරේෂන් කරන් නැතුව හොඳ කරන්ඩ බැරිනම් වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගන්න එක හොඳයි..ඉක්මනින් සුවය ලැබේවා!!!
PM KARA, BALAPAN. ETHANA SALLI GANNE NA......
godak pin mcn
godak pin mcn.ea weda mahattaya gena thread1k danna godak ayata wedagathමචන්,
PM එකක් දැම්මා , චෙක් කරලා බලන්න
අවශ්‍ය වෙලාවට පුළුවන් උදව්ව කලේ . කොහොමින් හෝ ඉක්මනනින් සුවය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා
PS : කොහෙහරි ස්නායු ලෙඩ හෝ paralyze උන අදුනන ලෙඩෙක් ඉන්නවනම් කියන්න, ගොඩ දාන්න පුළුවන් වෙද මහත්තයෙක් ඉන්නවා නම්බර් එක දෙන්නම්
මාකටින් පාරක් නෙවෙයි, ලෙඩෙක් ගොඩ දාගන්න උදව්වක් විතරයි
බොරු වැඩ කරන්න එපා. පරක්කු වෙන්න කලින් අර කට්ටිය කියපු විශේෂඥ දොස්තර වරයෙකුට පෙන්නපන්. වෙද්දු ලඟට ගිහින් දුක් වෙන්න වෙයි පහු වෙද්දී. දන්න හින්ද කියන්නේ.godak pin mcn.ea weda mahattaya gena thread1k danna godak ayata wedagath