මචං පයිලට් ‌කෙ‌නෙක් ‌වෙන්න හි‌තෙනවා බන්...

Nethmina459

Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මචං පයිලට් ‌කෙ‌නෙක් ‌වෙන්න හි‌තෙනවා බන්...

    මචං මට පයිලට් ‌කෙ‌නෙක් ‌වෙන්න පට්ට ආසාවක් තියෙනවා බන්...:P:PCommercial Pilot ‌කෙනෙක්...18 පැන්න හැටිය FAA එකේ Commercial Pilot License(CPL) එක:love::love: ගන්නවා...පයිලට්ලට හැමදාම වැඩද බන්??? මම O/L වලට Geography කළෙත් ‌මේකට ආසාවටමයි බන්...A/L Maths තමා කරන්නෙ...:love::love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    Sri lankan එකේ හෝ ඇමතියෙක්ගෙ contacts තියනවද ? පවුලේ තව pilot කෙනෙක් ඉන්නවද ?

    ඔය කරුණු මත උබට Sri lankan එකේ pilot වෙන්න පුලුවන්ද බැරිද කියන එක decide වෙනවා :yes::yes:

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~

    Sri lankan එකේ හෝ ඇමතියෙක්ගෙ contacts තියනවද ? පවුලේ තව pilot කෙනෙක් ඉන්නවද ?

    ඔය කරුණු මත උබට Sri lankan එකේ pilot වෙන්න පුලුවන්ද බැරිද කියන එක decide වෙනවා :yes::yes:

    FAA එකේ Private තමයි බන් කරන්නේ:love::love::love:...
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ

    Sri lankan එකේ හෝ ඇමතියෙක්ගෙ contacts තියනවද ? පවුලේ තව pilot කෙනෙක් ඉන්නවද ?

    ඔය කරුණු මත උබට Sri lankan එකේ pilot වෙන්න පුලුවන්ද බැරිද කියන එක decide වෙනවා :yes::yes:

    Sexecuter :love:
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    asian aviation (http://aac.lk/contact-us/) පොඩ්ඩක් බලපන්.

    අපේ මාමගේ ලොකු එකත් ගියා.ඌ නම් සල්ලි කාල දැන් ගෙදරට වෙලා ඉන්නවා බිස්නස් එකක් කරන්.හරියට කරොත් ගොඩ
    .
     
    • Like
    Reactions: Nethmina459

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    FAA එකේ Private තමයි බන් කරන්නේ:love::love::love:...

    හොදයි මචං ඒත් අරම දේවල් ගැනත් පොඩ්ඩක් ඔලුවේ තියාගනින්

    මගේ යාලුවෙක් cpl එක California ගිහින් අරන් ආවා school out උන ගමන්
    ලංකාවට ඇවිල්ලා මෙහෙන් කරගන්න ඕනේ හැමදෙයක්ම කළා හැබැයි අද වෙනකල් Sri Lankan එකේ pilot හම්බුනේ නෑ දැන් අවුරුදු 10ක් :dull::dull: දැන් ගෙදරට වෙලා business කරනවා අපරාදේ ඉතින් වියදන් කරපු සල්ලි :baffled:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113

    හොදයි මචං ඒත් අරම දේවල් ගැනත් පොඩ්ඩක් ඔලුවේ තියාගනින්

    මගේ යාලුවෙක් cpl එක California ගිහින් අරන් ආවා school out උන ගමන්
    ලංකාවට ඇවිල්ලා මෙහෙන් කරගන්න ඕනේ හැමදෙයක්ම කළා හැබැයි අද වෙනකල් Sri Lankan එකේ pilot හම්බුනේ නෑ දැන් අවුරුදු 10ක් :dull::dull: දැන් ගෙදරට වෙලා business කරනවා අපරාදේ ඉතින් වියදන් කරපු සල්ලි :baffled:

    wena rataka job ekata yana barida
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    wena rataka job ekata yana barida

    වෙන රටකට යද්දී උන් experience එකට ඉල්ලන්නේ flying hours minimum 300 වගේ ඕනේ

    ඕක සල්ලි දීල කරගන්න පුළුවන් වැඩක් නෙමෙයි එක flying hour එකකට ලක්ෂ ගානක් යනවා

    ඉතින් possible ම විදිය තමයි Sri lankan එකට පැනගන්න එක එතකොට flying hours නිකන්ම එනවා නේ, Sri lankan එකට යන්න බෑ කියන්නේ උගේ career එක ඉවරයි :dull::dull:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පයිලට් ලයිසන් අරගන ස්මග්ලින් බිස්නස් එකක් පටං ගණිං :D :D :D