මචං පයිලට් කෙනෙක් වෙන්න හිතෙනවා බන්...
මචං මට පයිලට් කෙනෙක් වෙන්න පට්ට ආසාවක් තියෙනවා බන්...
Commercial Pilot කෙනෙක්...18 පැන්න හැටිය FAA එකේ Commercial Pilot License(CPL) එක
ගන්නවා...පයිලට්ලට හැමදාම වැඩද බන්??? මම O/L වලට Geography කළෙත් මේකට ආසාවටමයි බන්...A/L Maths තමා කරන්නෙ...