මචං පිටසක්වල සීන්

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    පුරුද්දක් විදිහට රෑට අහස බලන ඩයල් එකක් ඉන්නවා මු මේ ලගදි අහස බලද්දි එක පාරටම තරවක් වැනි දෙයක් සුදු ආලොකයක් එක්ක අහසෙ(අහසෙ කිවට මු කියන විදිහට පෘථිවියෙන් පිට තමා ගියා කියන්නෙ) ගමන් කරල තියෙනවා ඒක විවිද දිශා වලට හැරි හරි තමයි ගිහිල්ලා තියෙන්නෙ..
    Plane එකක් නෙවෙ සැටලයිට් එකකුත් නෙවෙ කියල තමයි කියන්නෙ...සමාන්‍යය තරුවක්පේන විදිහටම ගිහිල්ලා මොකක්ද දන්නැ නෙද බං...
    ප.ලි. මී හරක් වගෙ හිනාවෙන්න එපා යකො ගොතපු මගුලක් නෙවෙ
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    tumblr_mlm8of0UKp1rpo4fpo10_500.gif
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    කොහෙ හරි තුම්පනේක රෝහිත වගේ එකෙක් මොකක් හරි තැරියක් යවන්න ඇති.

    කොල පාට එලියක් නම් ගොඩක් දුරට දේවතා එලියක් වෙන්න පුළුවන්
    දේවතා එලි කියන ඒ්වා පහලට එනව මිසක් කවදාවත් උඩට යන්නෙ නෑනෙ බන්
    ------ Post added on Feb 9, 2024 at 12:26 PM
     
    • Like
    Reactions: NRTG

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    කොහෙ හරි තුම්පනේක රෝහිත වගේ එකෙක් මොකක් හරි තැරියක් යවන්න ඇති.

    දේවතා එලි කියන ඒ්වා පහලට එනව මිසක් කවදාවත් උඩට යන්නෙ නෑනෙ බන්
    ------ Post added on Feb 9, 2024 at 12:26 PM
    Earth එකෙන් පිටත කියල උ කියන්නෙ
    මේ වගේ එකක් ද? මේ වගේ සිද්ධියකට නම් කියන්නෙ "Twilight phenomenon" කියලා.

    Twilight phenomenon

    නැ බං සැටලයිට් යන විදිහට හැබැයි කෙලින්ම නෙවෙ හැරි හරි
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,906
    40,708
    113
    දේවතා එලි කියන ඒ්වා පහලට එනව මිසක් කවදාවත් උඩට යන්නෙ නෑනෙ බන්

    උබ ඔය කියන්නෙ වන්වේ ටිකට් ආපු අය ගැන. ආපහු යන අයත් ඉන්නවා.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    If this happened on a very dark night, that weird light could be a firefly. Without a clear view of the surrounding object, it is hard to distinguish the object's distance on such dark nights. Hence, these firefly lights create such weird optical illusions that people think someone has a torch light, a motorbike, or a flying disk!
     
    ඉතිං ඒවා හරි හැරි ගමං කරන්නෙ නැනෙ ටික දුරක් වමට යනවා ආයෙ එහෙමම කෙලින් යනවා ආයෙ දකුනු පැත්තට යනවා ඒ වගෙ හරි හරි එක එක පැතිවලට නෙ ගිහිල්ලා තියෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,972
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරියට කියන්ඩ අමාරුයි ඉතින්, පිටසක්වල සීන් එකක් වෙන්ඩත් පුලුවන් ඇමරිකාව චීනෙ රුසියාව වගේ රටවලුත් ඔහොම රහස් යානා හදල ටෙස්ට් කරනව ඇති.
     
    • Like
    Reactions: NRTG and dasun j

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    එක එක පැති වලට හැරිලා යන එකක් මමත් දැකලා තියනවා මම හිතුවෙ සැටලයිට් එකක් කියලා.
     
    • Like
    Reactions: NRTG and dasun j

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    ඕවා කතා කරන්න සුදුසු තැනක් නෙමෙයි මෙතන. හැමදේම තමන් දන්නවා කියලා හිතන් ඉන්න බක පණ්ඩිත උන් ටිකක් දැන් ඉන්නේ. තමන්ට අත්දැකීමක් ලැබුණ දවසට තමා බොක පනින්නේ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,885
    6,523
    113
    ගග අද්දර
    ඕවා කතා කරන්න සුදුසු තැනක් නෙමෙයි මෙතන. හැමදේම තමන් දන්නවා කියලා හිතන් ඉන්න බක පණ්ඩිත උන් ටිකක් දැන් ඉන්නේ. තමන්ට අත්දැකීමක් ලැබුණ දවසට තමා බොක පනින්නේ
    Ubawa mention karanna mn awet 🤭
     
    • Haha
    Reactions: NRTG and CorD SaC