මචං බිත්තර තියෙනවා රුපියල් 30යි..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,323
    1
    101,183
    113
    34
    Kalutara
    හැබැයි කුණු බිත්තර.. 😪

    බලපන් ඉතින් මෙව්වත් ප්‍රසිද්ධියේ විකුණනවා කියන්නේ ගේමක් නෑනේ.. මෙව්වා තමා ඉතින් කොත්තු, රයිස් වලට දාන්නේ.. 🤮

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    බිත්තර ගන්නකොට අර අමුතු shine එකක් තියෙන ඒව ගන්න එපා කියල කතාවක් මං අහල තියෙනවා.

    කුරුළු බිත්තර උනත් දිලිසෙන ගතියක් නෑනේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අවුරුදු 3 කට කලින් බිත්තර දෙකක් ගත්තු ගාණට දැන් කැඩුණු බිත්තර එකක් ගන්න පුළුවන් තරමට රට සංවර්ධනය වෙලා.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,111
    2,631
    113
    කැඩුන බිත්තර කොහොමත් තියෙනවා බං. කේක් හදන කෙල්ලෝ එම ගොඩක් ගන්නේ ඕවා. බිත්තර ට්‍රාන්ස්පොට් කරද්දී කැඩෙනවා ගැස්සෙන කොට. කුණු බිත්තර නෙවේ. ඕක බිත්තර 15ට තිබ්බ කාලෙත් මං අරන් තියෙනවා. එතකොට අපි එකක් ගත්තේ 7.50 ගානේ. ලෝරියෙන් ගෙනල්ලා බානකොටම අපි ගන්නේ. පොඩි පලුද්දක් තියෙන්නේ ගොඩක් වෙලාවට. ඔය ගාන හරි දැන් ගානත් එක්ක බලපුවාම.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මං දැක්කා එකෙක් කියලා තියෙනවා රුපියල් 13ට බිත්තර අරන් 120 ට හාල් අරන් ඉන්නකොට තමයි උන්ට අර විශාල ශබ්දයක් ඇහුනේ කියලා 😂😂
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    damage biththara kunu wenne ne bn, ewata wenama market ekak tiyenawa. issara api Rs 5 ta wikkama, geniyana un 7-8 range eken cake/koththu kada walata danne. e kale normal price giye 10-15 range eke.

    saththu 2000 inna farm wala 40-50 damage enawa daily bn. godak welawata wenne biththara udatama mun aye dammama tamai godak welawata kelawenne, collect karaganna 10min pahu unoth me ganan double wena welawal oni taram 🤮
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    හැබැයි කුණු බිත්තර.. 😪

    බලපන් ඉතින් මෙව්වත් ප්‍රසිද්ධියේ විකුණනවා කියන්නේ ගේමක් නෑනේ.. මෙව්වා තමා ඉතින් කොත්තු, රයිස් වලට දාන්නේ.. 🤮

    ubalage game da oya?

    ona nam oka kana widiya kiyannam... athata aran imbala balapan.... kunu gada naa kiyanne transport walin bidena ewwa... ehema ewwa koi kadeth thiyenawa.... eeta passe gedara awilla oka dapan shopin bag ekaka... hodata gatayak gahapan biththare hela wenne nathi wenne... eeta passe dapan oka unu wathure thambenna... wenada wage thambala kapan sinhalayo....
     
    • Wow
    Reactions: Heshan Daminda

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ubalage game da oya?

    ona nam oka kana widiya kiyannam... athata aran imbala balapan.... kunu gada naa kiyanne transport walin bidena ewwa... ehema ewwa koi kadeth thiyenawa.... eeta passe gedara awilla oka dapan shopin bag ekaka... hodata gatayak gahapan biththare hela wenne nathi wenne... eeta passe dapan oka unu wathure thambenna... wenada wage thambala kapan sinhalayo....
    bag eka pitin da thambanne
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    damage biththara kunu wenne ne bn, ewata wenama market ekak tiyenawa. issara api Rs 5 ta wikkama, geniyana un 7-8 range eken cake/koththu kada walata danne. e kale normal price giye 10-15 range eke.

    saththu 2000 inna farm wala 40-50 damage enawa daily bn. godak welawata wenne biththara udatama mun aye dammama tamai godak welawata kelawenne, collect karaganna 10min pahu unoth me ganan double wena welawal oni taram 🤮

    lankawe kawuruth chicken rack cage system eka use karanne nethiwa athi neda ban? eke nam biththara safe... hebei kukula ithin merena kan adi 3 wage idaka hirata inne....

    bag eka pitin da thambanne

    ow bro... bag eka pitinma wathurata dapan... bag ekata dala lipe thiyahan... poddak leak wei ...eeta passe ethana leak eken ma seal wenawa... biththare ta tight wenna tamai gatayak danna ona... lose ekata thiyanne naha...

    mee thiyenne leak eka thambila end unaama... oya kalla kadala danawa...

    cracked-egg-thumb-1.jpg

    ------ Post added on Aug 31, 2023 at 4:27 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,894
    15,694
    113
    Ursa Major
    Those broken eggs mean the outer shell is cracked, but the inner membrane is still intact, so there are no leaks. These eggs can last 2 to 4 days without spoiling; you need to keep them in a refrigerator.
     
    • Like
    Reactions: reddit