මචං මං බදිනවා.......-Wedding Invitation-

LonelyLife

Member
Jun 12, 2011
910
239
0
:frown::frown::frown::frown: ඇදයක්මයි හොයන්නෙ:angry:

හනේ නැ. sry sry. ඇත්තනේ කිව්වේ.
000201E8.gif
 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හනේ නැ. sry sry. ඇත්තනේ කිව්වේ.
    000201E8.gif

    :lol::lol::lol::lol: බයවුනාද? :P

    විහිලුවක් කලේ...අදහස් දක්වන එක වරදක් නෙමෙයි..:rolleyes:
    jz kddn
    :)

    :oo:බය වෙලා වගේද පෙන්නේ:oo:. You were kidding. I was joking:rofl::P.
    000203FB.gif

    THEN COOOOOOOOL!!! :cool:


    ඒ පාර මොකද්ද මේ දෙන්නගෙ :love: එකක් ද :rolleyes::rolleyes:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මගේ ඇග සිතල වෙලා ගිය ඔය බදිනවා කිව්වහම.......:( අනේ හෆොයි.... විහිලුවටවත් කියන්න එපා එහෙම.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මම නම් අද තමා දැක්කේ..:)වෙනසක්..:P
    රෙප්+
     

    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    බොන්න නැති එක ගැන නම් දුකයි, මෙච්චර ලස්සන වෙඩින් ඉන්විටේෂන් එකක් ගහල.. :no:

    එක්කො බොන්න ගෙන්න යන සල්ලි වලින් වෙන්න ඇති ඉන්විටේෂන් එක ඇටි හැලෙන්න දීල තියෙන්න. :lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    බොන්න නැති එක ගැන නම් දුකයි, මෙච්චර ලස්සන වෙඩින් ඉන්විටේෂන් එකක් ගහල.. :no:

    එක්කො බොන්න ගෙන්න යන සල්ලි වලින් වෙන්න ඇති ඉන්විටේෂන් එක ඇටි හැලෙන්න දීල තියෙන්න. :lol:

    :nerd::nerd::nerd::nerd::nerd::nerd: