මචං මගේ ROM එකට මොකක්ද වෙලා බං.

මචං මගේ ROM එකට මොකක්ද වෙලා බං.

මචං මගේ ROM එකට මොකක්ද වෙලා බං. Empty DVD/CD ගන්නෙ නෑ බං. write කරපු ඒවනම් ගන්නව.

මං අලුත් empty dvd එකක් ගෙනත් දැම්ම. ඒක ගත්තෙ නෑ බං. මං ඊට පස්සෙ අපේ අල්ලපු ගෙදර එකාගෙ machin එකෙන් ඒ Dvd එක write කරන් ආව. ඒක දැම්මම ඕන්න ඒක ගත්ත බං.. මොකක්ද බං ඒකට වෙලා තියෙන්නෙ??
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙන එම්ටියක් දාලා බලන්න. සමහර රයිටර් වලට සමහර ඩීවීඩී ගන්නෙ නෑ. තව ඩීවීඩී 10,000 ක් විතර රයිට් කරපු එකක නම් ඔය වගේ ලෙඩ එන්න පුලුවන්. ඉස්සල්ලම වෙන ඩීවීඩී එකක් දාලා බලන්න.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එම්ටි වල අවුලක් වෙන්න ඇති බන්. වෙන එකක් දාලා බලපන්. යාළුවගේ එකේ ඒ එම්ටිය ගත්තද
     
    වෙන එම්ටියක් දාලා බලන්න. සමහර රයිටර් වලට සමහර ඩීවීඩී ගන්නෙ නෑ. තව ඩීවීඩී 10,000 ක් විතර රයිට් කරපු එකක නම් ඔය වගේ ලෙඩ එන්න පුලුවන්. ඉස්සල්ලම වෙන ඩීවීඩී එකක් දාලා බලන්න.

    empty 3ක් දැම්ම බං.. එකක්වත් ගත්තෙ නෑ බං.. අරූගෙ එකේ නම් සේරම ගත්ත බං..