ආදරේ ලන් වුනු වෙලාවේ නොදැනුනු හැගීම් ඈත් උනාම දැනෙද්දී එකේ දුක කොය් වගේද කියල දන්නේ ඒ දුක විදින අයට විතරය්. ආදරේ කරන්නාට වඩා ඒ ආදරේම අපිව තේරුම් ගත්තේ නැත්නම්
.... කියන දේට වඩා නොකියන දේ තේරුම් ගන්න එකය් සැබෑ ආදරේ
. මේක ගෑනු පිරිමි දෙගොල්ලන්ටම පොදුය්
. ඔයා ආදරේ කරන එක්කෙනාට නැතුව ඔයාට ආදරේ කරන එක්කෙනාට ආදරේ කරන එක තමය් සැබෑ ආදරය... ඔක්කොම වෙන්නේ හොදට ...
![]()
mo ada married club eka paththe awe naththe ? 

කොල්ලා මමත් ඔහොමම තමා...අපිට දුක පමනකි..අදරය ගැන කතා කරන්න මෙහෙම බැ බන්.දැන් කාලෙ ඉන්න කෙල්ලන්ට ඕනෙ මොනවඩ කියල මට හිත ගන්න බෑ.උම්බට වගේ හොඳ හිත තියන කොල්ලන්ට වෙන්නෙ ඔහොමම තමා...මචං මම එක්කෙනෙක්ට විතරක් නෙවෙයි ට්රයි කලේ..ඒ එක්කෙනෙක් වත් සෙට් උනේ නෑ මටමෙයාවත් සෙට් වෙයි කියල බලාපොරොත්තු තියාගෙන හිටියේ..එකත් නෑ වගේ දැන්..මට ෆන් එකට ආදරේ කරන්න බෑ බන්..කෙනෙක්ට ආදරේ හිතුනොත් ඇත්තටමයි..එකයි දුක
![]()
පොන්න කතා කියන්න එපා බන්..පව් අහින්සක කොල්ලා.කාසි බුතය කරපන්. බුතයෙක්ට කියල කෙල්ලව සෙට් කරගනින්




කතා කරනවා අඩුයි..මං මේ ආදරේ කරන අන්තිම කෙල්ල..අයෙ මට කෙල්ලෝ එපා.. 

හිතුනොත් මහන වෙනවා..

මට ඒ තරමටම ජීවීතේ කලකිරිලා. .
මං මොනවා හරි අවංකව ලබා ගන්න ගියොත් ඒ දේ ලැබෙන්නේ නෑ..කියන්න තේරෙන්නේ නෑ මචං..

මචං මට කෙල්ලෙක්ව බලෙන් ආදරේ කරගන්න ඕනේ නෑ..මං කැමති කෙල්ලත් මං වගේ අවංකව ආදරේ හිතිලා ආදරේ කරනවා නම්..ඒත් එහෙම වෙන්නේ නෑ මචංකාසි බුතය කරපන්. බුතයෙක්ට කියල කෙල්ලව සෙට් කරගනින්

Pisu kelina eapa ban,, uba mechara karapu hamadeyakma dala mahana wenada yane ?? ubata pisuda ?? adare hati ohoma tamai ban,, math dan pa**ya wage kiyeuwata , kela boot eaka tiba welawe , waha kana ganata hitiye. aurudu ganakata pase tamai hita hadagathe,,ea kapu katta kocharada kiynwa nam tama kelekwa wiswasa krana hitenne naha. anyways ,,yaluwoth eaka set wela indapan. eathkota oka amathaka wela yai.(pisu balek wage beela nasti wenath eapa),,mama antimata hita hadagathe ape ammai tathai gana hitala,,,apita ea minisu taram kauruth adare naha ban.eaka nisa ea minisunwa santhosa kranna puluwan thanakata waren. ,,dan passa gahana kello uba honda thanakata awama gewaluth dala eanna lasti wei..100% experience eken kiyane
- බොහොම ස්තුති ඔයාලගේ අදහස් වලට..මට දුක හිතුන වෙලේ කාටවත් කියාගන්න බැරුව හිටියේ,,එළකිරි එකේ කිව්වම තමා හිතට සහනයක් ආවේ..මං තාමත් අව්ලෙන්..එයා තරහ උනේ නෑ..ඒත් එයත් අව්ලෙන්
කතා කරනවා අඩුයි..මං මේ ආදරේ කරන අන්තිම කෙල්ල..අයෙ මට කෙල්ලෝ එපා..
හිතුනොත් මහන වෙනවා..
![]()
මට ඒ තරමටම ජීවීතේ කලකිරිලා. .
මං මොනවා හරි අවංකව ලබා ගන්න ගියොත් ඒ දේ ලැබෙන්නේ නෑ..කියන්න තේරෙන්නේ නෑ මචං..
.. kohomahri hita hadaganin,,langapataka hitiyanam aniwa sup eakak denwa oken goda yannaමචං උඹ මමද කියල හිතෙනව බං....මටත් ඔය ප්රශ්නෙමයි
කොහොමත් මම ඔය වගේ දේවල් ගැන හිතනවා වැඩී
මගේ හොඳම යාලුව ඒ කෙල්ල මචං.....මට හිතක් පහල උනේ ඉබේම වගේ....දැන් එයා හිතන්නේ මම මුල ඉඳන්ම යාලුවෙන්න බලාගෙන එයාට කිට්ටු වුනා කියල
දැන් කතා කරන්නෙත් නෑ බං
අපි හිතනවා වැඩි මචං.....එතකොට දුක විතරයි.....
මචං අවුරුදු ගණන් යාළුවෙලා ඉඳපු කෙල්ලො දාල යනවා...මම දන්නා අයටම වෙලා තියෙනව....අපි සතුටු වෙන්නෝන වැඩේ පටන්ගන්නත් කලින් මේ ගානෙන් නැවතිච්ච එක ගැන....
ඉවසලා ඉමු මචං.....ඔයිට හොඳ කෙල්ලෙක් අපිට හම්බවෙයි...අපිටත් සිකුර ලබන්නැතැයි