මචං මට මාර දුකයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කාසි බුතය කරපන්. බුතයෙක්ට කියල කෙල්ලව සෙට් කරගනින්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආදරේ ලන් වුනු වෙලාවේ නොදැනුනු හැගීම් ඈත් උනාම දැනෙද්දී එකේ දුක කොය් වගේද කියල දන්නේ ඒ දුක විදින අයට විතරය්:(. ආදරේ කරන්නාට වඩා ඒ ආදරේම අපිව තේරුම් ගත්තේ නැත්නම්:(.... කියන දේට වඩා නොකියන දේ තේරුම් ගන්න එකය් සැබෑ ආදරේ:). මේක ගෑනු පිරිමි දෙගොල්ලන්ටම පොදුය්:yes:. ඔයා ආදරේ කරන එක්කෙනාට නැතුව ඔයාට ආදරේ කරන එක්කෙනාට ආදරේ කරන එක තමය් සැබෑ ආදරය... ඔක්කොම වෙන්නේ හොදට ...;)

    maara wadana meya :P mo ada married club eka paththe awe naththe ? :lol:

    congratz now you are senior member ah ? :P
     
    මචං මම එක්කෙනෙක්ට විතරක් නෙවෙයි ට්‍රයි කලේ..ඒ එක්කෙනෙක් වත් සෙට් උනේ නෑ මට :baffled: මෙයාවත් සෙට් වෙයි කියල බලාපොරොත්තු තියාගෙන හිටියේ..එකත් නෑ වගේ දැන්..මට ෆන් එකට ආදරේ කරන්න බෑ බන්..කෙනෙක්ට ආදරේ හිතුනොත් ඇත්තටමයි..එකයි දුක :sorry::sorry:
    කොල්ලා මමත් ඔහොමම තමා...අපිට දුක පමනකි..අදරය ගැන කතා කරන්න මෙහෙම බැ බන්.දැන් කාලෙ ඉන්න කෙල්ලන්ට ඕනෙ මොනවඩ කියල මට හිත ගන්න බෑ.උම්බට වගේ හොඳ හිත තියන කොල්ලන්ට වෙන්නෙ ඔහොමම තමා...
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    • බොහොම ස්තුති ඔයාලගේ අදහස් වලට..මට දුක හිතුන වෙලේ කාටවත් කියාගන්න බැරුව හිටියේ,,එළකිරි එකේ කිව්වම තමා හිතට සහනයක් ආවේ..මං තාමත් අව්ලෙන්..එයා තරහ උනේ නෑ..ඒත් එයත් අව්ලෙන් :oo::oo: කතා කරනවා අඩුයි..මං මේ ආදරේ කරන අන්තිම කෙල්ල..අයෙ මට කෙල්ලෝ එපා.. :no::no::no: හිතුනොත් මහන වෙනවා..:baffled::baffled: :confused::confused: මට ඒ තරමටම ජීවීතේ කලකිරිලා. .:sorry::sorry: මං මොනවා හරි අවංකව ලබා ගන්න ගියොත් ඒ දේ ලැබෙන්නේ නෑ..කියන්න තේරෙන්නේ නෑ මචං..:oo::oo:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කාසි බුතය කරපන්. බුතයෙක්ට කියල කෙල්ලව සෙට් කරගනින්
    මචං මට කෙල්ලෙක්ව බලෙන් ආදරේ කරගන්න ඕනේ නෑ..මං කැමති කෙල්ලත් මං වගේ අවංකව ආදරේ හිතිලා ආදරේ කරනවා නම්..ඒත් එහෙම වෙන්නේ නෑ මචං :sorry::sorry:
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    ප්‍රශ්න ආවම මහණ වෙලා වැඩක් නෑ බන්. එහෙම හිතෙනවා තමයි. ඒත් මාස කීපයක් ගියාම තේරෙයි ඒක නෙමේ විසඳුම කියලා. කවදාහරි ඒකිට පසුතැවෙන්න වෙන විදියට උඹ life එක හදා ගනින්. එච්චරයි.
     

    Gambit8

    Member
    Jul 10, 2010
    208
    14
    0
    • බොහොම ස්තුති ඔයාලගේ අදහස් වලට..මට දුක හිතුන වෙලේ කාටවත් කියාගන්න බැරුව හිටියේ,,එළකිරි එකේ කිව්වම තමා හිතට සහනයක් ආවේ..මං තාමත් අව්ලෙන්..එයා තරහ උනේ නෑ..ඒත් එයත් අව්ලෙන් :oo::oo: කතා කරනවා අඩුයි..මං මේ ආදරේ කරන අන්තිම කෙල්ල..අයෙ මට කෙල්ලෝ එපා.. :no::no::no: හිතුනොත් මහන වෙනවා..:baffled::baffled: :confused::confused: මට ඒ තරමටම ජීවීතේ කලකිරිලා. .:sorry::sorry: මං මොනවා හරි අවංකව ලබා ගන්න ගියොත් ඒ දේ ලැබෙන්නේ නෑ..කියන්න තේරෙන්නේ නෑ මචං..:oo::oo:
    Pisu kelina eapa ban,, uba mechara karapu hamadeyakma dala mahana wenada yane ?? ubata pisuda ?? adare hati ohoma tamai ban,, math dan pa**ya wage kiyeuwata , kela boot eaka tiba welawe , waha kana ganata hitiye. aurudu ganakata pase tamai hita hadagathe,,ea kapu katta kocharada kiynwa nam tama kelekwa wiswasa krana hitenne naha. anyways ,,yaluwoth eaka set wela indapan. eathkota oka amathaka wela yai.(pisu balek wage beela nasti wenath eapa),,mama antimata hita hadagathe ape ammai tathai gana hitala,,,apita ea minisu taram kauruth adare naha ban.eaka nisa ea minisunwa santhosa kranna puluwan thanakata waren. ,,dan passa gahana kello uba honda thanakata awama gewaluth dala eanna lasti wei..100% experience eken kiyane ;) .. kohomahri hita hadaganin,,langapataka hitiyanam aniwa sup eakak denwa oken goda yanna
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං උඹ මමද කියල හිතෙනව බං....මටත් ඔය ප්‍රශ්නෙමයි
    කොහොමත් මම ඔය වගේ දේවල් ගැන හිතනවා වැඩී
    මගේ හොඳම යාලුව ඒ කෙල්ල මචං.....මට හිතක් පහල උනේ ඉබේම වගේ....දැන් එයා හිතන්නේ මම මුල ඉඳන්ම යාලුවෙන්න බලාගෙන එයාට කිට්ටු වුනා කියල
    දැන් කතා කරන්නෙත් නෑ බං


    අපි හිතනවා වැඩි මචං.....එතකොට දුක විතරයි.....

    මචං අවුරුදු ගණන් යාළුවෙලා ඉඳපු කෙල්ලො දාල යනවා...මම දන්නා අයටම වෙලා තියෙනව....අපි සතුටු වෙන්නෝන වැඩේ පටන්ගන්නත් කලින් මේ ගානෙන් නැවතිච්ච එක ගැන....

    ඉවසලා ඉමු මචං.....ඔයිට හොඳ කෙල්ලෙක් අපිට හම්බවෙයි...අපිටත් සිකුර ලබන්නැතැයි
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචං උඹ මමද කියල හිතෙනව බං....මටත් ඔය ප්‍රශ්නෙමයි
    කොහොමත් මම ඔය වගේ දේවල් ගැන හිතනවා වැඩී
    මගේ හොඳම යාලුව ඒ කෙල්ල මචං.....මට හිතක් පහල උනේ ඉබේම වගේ....දැන් එයා හිතන්නේ මම මුල ඉඳන්ම යාලුවෙන්න බලාගෙන එයාට කිට්ටු වුනා කියල
    දැන් කතා කරන්නෙත් නෑ බං


    අපි හිතනවා වැඩි මචං.....එතකොට දුක විතරයි.....

    මචං අවුරුදු ගණන් යාළුවෙලා ඉඳපු කෙල්ලො දාල යනවා...මම දන්නා අයටම වෙලා තියෙනව....අපි සතුටු වෙන්නෝන වැඩේ පටන්ගන්නත් කලින් මේ ගානෙන් නැවතිච්ච එක ගැන....

    ඉවසලා ඉමු මචං.....ඔයිට හොඳ කෙල්ලෙක් අපිට හම්බවෙයි...අපිටත් සිකුර ලබන්නැතැයි

    මචන් මේ කට තියේන්නේ ...එකෙන් කතා කරන්න පුලුවන් වචන වලින් ලෝකේ මිනිස්සු ගොඩක් වෙනස් කරන්න පුලුවන්..සුපිරිම විදියට කෙල්ලෙක්ගේ නෙවෙයි ගෑනියෙක්ගේ උනත් හිතක් වෙනස් කරන්න පුලුවන්!..තමන්ට කතා කරන්න බැරි නම් අනිත් මිනිස්සුන්ව අධ්‍යනය කරපන් කටට වචන ආව පලියට වෙනස් කරන්න බැරිවෙයි ඒ වචන මොලෙන් ආවොත් වරදින්නේ නැති වෙයි..අඩන උන්ට කියන්නේ මනෝ විද්‍යාව ගැන ටිකක් හදාරපල්ලා..ඕනම මිනිසෙක් වෙනස් කරන එක අමාරැ උනාට ට්‍රයි කරලා බලන්න හරි පුලුවන් වෙයි!මම කිව්ව දේ තනිවම හිතලා බලලා ට්‍රයි එකක් දාලා මටත් කියපන්..සතුටුදායක පිලිතුරක්!
     

    N.madushan

    Member
    Jan 27, 2009
    265
    9
    0
    36
    no where
    aioo owa ganan ganna epa macha.. ubata karanna puluwannam mehema karapan machan.. kellek ta hitha giyoth hitha haiya karagena _aiya karata aragena kellata eeka kiyala indapan.. eeta passe poddak charter eka kaagena kella passe gihin eekige adahasa dena ganin..kella poddak hina wela redda ussala dunnama uba ithin arinna yanna epa.. olu gediye tiyena ala gediyen poddak hithahan.. jaya wewa....
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    උබ මචන් ඔකටම මහන වෙන්න හිතනව නම් මහන වෙන්නත් එපා.එක උබටත් පව්.මචන් අර තව යලුවෙක් කිව්ව වගෙ කතා කරන විඩිහෙන් ඔනම දෙයක් වෙනස් කරගන්න පුලුවන්.කවදාවත් බෑ කියල දෙයක් නෑ මචන්..උබ හොදට ටොව්න් එකට ගිහින් බලපන් හොද apple කාල තියෙන්නෙ පනුවොම නේද කියල පෙනෙයි..Common Boy Never Giveup !!Dont be a looser ! Never Giveup ! 1st try your best ! Talk her smoothly !!! All The Best !හෙට උදේ වෙද්දි ඔක්කොම විසදෙන්න කියල ඉති සිතින් ප්‍රාර්තනා කරනවා!