මචං මට හිත හදාගන්න ඔනි
මචං මන් ආදරය කරපු කෙල්ල මට බොරැ කරලා
අහුවුනා.පලවෙනි පාර නෙමෙයි මචං මේ.මට ඉයේ එයා වෙන
Sim එකක් use කරලා අහුවුන.මන් අයේ වැඩිය හොයන්න ගියේ නැ බං.මන් msg කරෙවත් කතා කලේවත් නැ.ගොඩක් අමාරැයි මචං එහෙම ඉන්න.එයත් නිකමටවත් එහෙම msg
එකක් වත් දාන්නේ නැ.පලිගන්න්වා වගේ..මට මෙක අමතක කරලාම දාන්න ඔනි බං.අවුරැදු 3ක් වෙනවා දැන් පටන් අරන්.කොහොමද බං මන් මේක අමතක කරන්නේ...

.පුළුවන්තරම් හොදට ඉගෙනගනින්.ඉගෙනගෙන හොද ජොබක් කරන කාලෙට ලව් බැරි නම් ඕන ඉලව්වක් කරගනින්.