මචං මට හිත හදාගන්න ඔනි

ndndnd

Member
Jun 26, 2017
5
0
0
මචං මට හිත හදාගන්න ඔනි

මචං මන් ආදරය කරපු කෙල්ල මට බොරැ කරලා
අහුවුනා.පලවෙනි පාර නෙමෙයි මචං මේ.මට ඉයේ එයා වෙන
Sim එකක් use කරලා අහුවුන.මන් අයේ වැඩිය හොයන්න ගියේ නැ බං.මන් msg කරෙවත් කතා කලේවත් නැ.ගොඩක් අමාරැයි මචං එහෙම ඉන්න.එයත් නිකමටවත් එහෙම msg
එකක් වත් දාන්නේ නැ.පලිගන්න්වා වගේ..මට මෙක අමතක කරලාම දාන්න ඔනි බං.අවුරැදු 3ක් වෙනවා දැන් පටන් අරන්.කොහොමද බං මන් මේක අමතක කරන්නේ...
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Kohomada Amathaka karanne? - Ithin Yako Ubata Boruwak wanchawak karapu kellek gena thawa monawata wada wenawada ban? KOllek wage Dont care Hitapan...! Ube adare watina kamak Nathi kellek gena mokatada ban wada wenne? onna oka therum ganin.. awurudu 3 neme 5/ 7 thibila nathi wechcha minissu EK eke innawa... Marry karanna dina dagena wen wechcha minissu EK eke innawa.. Uba me magulak katha karnawa...
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මචං මන් ආදරය කරපු කෙල්ල මට බොරැ කරලා
    අහුවුනා.පලවෙනි පාර නෙමෙයි මචං මේ.මට ඉයේ එයා වෙන
    Sim එකක් use කරලා අහුවුන.මන් අයේ වැඩිය හොයන්න ගියේ නැ බං.මන් msg කරෙවත් කතා කලේවත් නැ.ගොඩක් අමාරැයි මචං එහෙම ඉන්න.එයත් නිකමටවත් එහෙම msg
    එකක් වත් දාන්නේ නැ.පලිගන්න්වා වගේ..මට මෙක අමතක කරලාම දාන්න ඔනි බං.අවුරැදු 3ක් වෙනවා දැන් පටන් අරන්.කොහොමද බං මන් මේක අමතක කරන්නේ...

    ndndnd

    Member
    Jun 26, 2017
    5
    0
    0
    Kohomada Amathaka karanne? - Ithin Yako Ubata Boruwak wanchawak karapu kellek gena thawa monawata wada wenawada ban? KOllek wage Dont care Hitapan...! Ube adare watina kamak Nathi kellek gena mokatada ban wada wenne? onna oka therum ganin.. awurudu 3 neme 5/ 7 thibila nathi wechcha minissu EK eke innawa... Marry karanna dina dagena wen wechcha minissu EK eke innawa.. Uba me magulak katha karnawa...

    Thanz mcn
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    love ekak success wenna dennagema side eken true commitment enna oney
    ekkenek hari cheat karanawanam eka hariuan na
    ehema ewum wedakma na

    anik sim eka use kale wena affair ekakata nam ethanin ehata wedak na
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලව් කරන්න හදන උන්ට කියන්නේ කවදාවත් සීරියස් ලව් කරන්න එපා ඉගෙනගන්න කාලේ.පාරේ තමා ඉන්න වෙන්නේ..ජොලියට කරන්නත් එපා.සමහරු ජොලියට පටන් අරන් තමයි සීරියස් වෙන්නේ..අනික අපේ උන් ජොලියට ලව් කරනවා කියන එක හිතන්නේ කෙල්ලෙක්ගෙ පෙට්ටිය කඩනවා කියන එකනේ:rofl:.පුළුවන්තරම් හොදට ඉගෙනගනින්.ඉගෙනගෙන හොද ජොබක් කරන කාලෙට ලව් බැරි නම් ඕන ඉලව්වක් කරගනින්.