මචං මට verify කියලා number එකකින් SMS එනවා මළ වාතයක් කොහොමද මෙක ගොඩ දාගන්නෙ?
Number ekak newe ban eka. Verify kiyala akuru tikkin enne.block karanna no eka
Dialog නම් BL<>verify SMS to 9010
Ade thanks ban. Ow dialog tama
verify karala balapanමචං මට verify කියලා number එකකින් SMS එනවා මළ වාතයක් කොහොමද මෙක ගොඩ දාගන්නෙ?

ඩයලොග් වල sms block කරන්නෙ ඔහොම තමා, promotion ad sms block කරන්න පුලුවන්mokakda me seen eka?