chain smoking, heta idan nawaththala daanna inne, priya biridata promise una,![]()
Still smoking. Atlest 5 per day. නවත්තන්න ඕන.
කඩවලින් එක එක ගන්න එක නම් නැවැත්තුවා. නැත්තම් මැරෙන්නෙ කිරි පැකට් බීල.
දැන් අන්තිම පැකට් එක කිය කිය සිගරට් ගන්නවා බන්..... ඉවරයක් නෑ. ජීවිතේ පසුතැවෙන එකම දේ මේකට පුරුදු වෙච්චි එක.
Nooo , we need to be those people!!!good
we need more people like you
ඔයාගෙ වයිෆ් තමා ඒකෙන් මිදෙන්න උදවු කෙරුවෙනවත්තපන්
මම අවුරුදු 14ක් එක දිගට බිව්ව, බොහොම පොඩි කාලෙ පටන් ගත්තෙ
දවසට 5-7ක් වගෙ,
අඩියක් ගැහුවොත් 12 පෙට්ටියක් ශුවර්
මගෙ මාම කෙනෙක් මලා පෙනහලු පිලිකා
පොර නවත්තල අවුරුදු 20කටත් වැඩියි
පොර මැරෙන කොට මම ලග හිටියා
විස්වාස කරපන්
එ දුක් වීදිල්ල වටින්නෙ නෑ, සිගරට එකෙන් එන ෆීල් එකට වඩා
quit as early as possible
chain smoking, heta idan nawaththala daanna inne, priya biridata promise una,![]()
නවත්තපන්
මගෙ මාම කෙනෙක් මලා පෙනහලු පිලිකා
පොර නවත්තල අවුරුදු 20කටත් වැඩියි
පොර මැරෙන කොට මම ලග හිටියා
ඔයාගෙ වයිෆ් තමා ඒකෙන් මිදෙන්න උදවු කෙරුවෙ
එයා තමයි replacement එක

මොන හුත්තක්ද බං මේ කියල තියෙන්නෙ...