මචං මම තනියම ඉන්නකොට දවසක් මෙවගේ දෙයක් හිŞ
පන්දට 2යි වෙලවා ගෙදර කවුරුත් නැහැ ගැනී පාටීකක්ට ගිහින් මම විතරයි තනියම මම එක පරටම මතක් වුනා මම අසයි අලි ගැට පේර කන්න , අඹ හැම පලතුරක්ම එක එක රසවල් ඉදුනහම පට්ට රසයි ඉතින් මචන් දැන් මේ ලෝකේ පලතුරු කැම වර්ග ගොඩක් තියෙනවා නේ
1)තව ඉස්සරහට අලුත් පලතුරක් හැදෙයි ද ?
2)නැත් නම් එහෙම එකක් හැදෙන්නේ නැද්ද ?ඒ ඇයි ?
3)හැදෙනවා නම් කොහොමද එක හැදෙන්නේ ?
මට ඔයට ටිකට උත්තර කියපන්කෝ අනේ බන් පිස්සු හැදෙයි නැත්නම් මට
1)තව ඉස්සරහට අලුත් පලතුරක් හැදෙයි ද ?
2)නැත් නම් එහෙම එකක් හැදෙන්නේ නැද්ද ?ඒ ඇයි ?
3)හැදෙනවා නම් කොහොමද එක හැදෙන්නේ ?
මට ඔයට ටිකට උත්තර කියපන්කෝ අනේ බන් පිස්සු හැදෙයි නැත්නම් මට