මචං මලේ හිතට අප්සට්

ExamHe

Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    Close හිටපු කෙල්ලෙක් මගේ යාළුවෙක් එක්ක සෙට් වෙලා
    මගෙන් විස්තර අහ අහ හිටියේ
    දුක නිවෙන්න හිත හැදෙන්න මොකත කරන්නේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Close හිටපු කෙල්ලෙක් මගේ යාළුවෙක් එක්ක සෙට් වෙලා
    මගෙන් විස්තර අහ අහ හිටියේ
    දුක නිවෙන්න හිත හැදෙන්න මොකත කරන්නේ
    මේ සීතලේ ඈ නැති සොව ✋ ට අරන් සොලවමු
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    මේ සීතලේ ඈ නැති සොව ✋ ට අරන් සොලවමු
    අදට හතර වෙනි පාර දැන් ඇති 😢😢

    ඒක මතක්වෙන වෙලාවට අත්වැඩ ත්‍රෙඩ් එක පැත්තෙ පලයං. වෙන කරන්න දෙයක්නෑ.
    එතකොට එයා මතක් වෙනවා
    ------ Post added on Jun 3, 2024 at 2:28 PM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,620
    1
    51,338
    113
    ප*යාගල
    sorry.com
    ඔව ඔහොම තමයි බන්. මගෙත් බොක්ක වගෙ ඉදපු කෙල්ලෙක් තව එකෙක් එක්ක සෙට් වෙලා මාව හැලුව. මාව හැලුවෙ මම එකිට කිව්ව ඌ හරියන්නෙ නැ කියල. අරු ඊටපස්සෙ මෙකිගෙ පෙට්ටිය කඩ. අඩාගෙන ආව මාත් එක්ක කතා කරන්න. මන් බ්ලොක් කරල නිකන් හිටිය.

    උබත් පාඩුවෙ ඉදපන් ගනන් ගන්න එපා. දැන් උබ එකි එක්ක කතා කරන්න ගත්තොත් අරු ලොවෙත් හිතනව උබ උ ගැන කේලම් කියනව කියල.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    ඒක නැති උනාටවඩා යාලුවාට සෙට් උන එකට නේද අවුල තියෙන්නෙ. 😁
    අනේ මන්දා බන් හිතා ගන්න බෑ
    සමහරවිට එහෙමද මන්දා

    ඔව ඔහොම තමයි බන්. මගෙත් බොක්ක වගෙ ඉදපු කෙල්ලෙක් තව එකෙක් එක්ක සෙට් වෙලා මාව හැලුව. මාව හැලුවෙ මම එකිට කිව්ව ඌ හරියන්නෙ නැ කියල. අරු ඊටපස්සෙ මෙකිගෙ පෙට්ටිය කඩ. අඩාගෙන ආව මාත් එක්ක කතා කරන්න. මන් බ්ලොක් කරල නිකන් හිටිය.

    උබත් පාඩුවෙ ඉදපන් ගනන් ගන්න එපා. දැන් උබ එකි එක්ක කතා කරන්න ගත්තොත් අරු ලොවෙත් හිතනව උබ උ ගැන කේලම් කියනව කියල.

    ඔව් ඔව්
    මන් අයින් උනා මචං
    ------ Post added on Jun 3, 2024 at 2:30 PM
     
    • Like
    Reactions: c gate

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,849
    4,225
    113
    මටත් ඔහොම උන මචං කාලෙකට කලින්.. සෙට් උන එකා ඒ සන්තොසෙට බොන්න ගිහින්.. කෙල්ල මුට කොල් කරල answer කරන් නැති නිසා බය වෙලා මට කතා කරල ඇහුවා අරය ෆෝන් answer කරන් නෑ පොඩ්ඩක් බලනවද කියල... එතකොට තමා දන්නෙ මුන් සෙට් වෙල කියල 😂
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Close හිටපු කෙල්ලෙක් මගේ යාළුවෙක් එක්ක සෙට් වෙලා
    මගෙන් විස්තර අහ අහ හිටියේ
    දුක නිවෙන්න හිත හැදෙන්න මොකත කරන්නේ

    ඊගාව පාරවත් ලද සැනින් අහපන්.
     
    • Like
    Reactions: tha123

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    මටත් ඔහොම උන මචං කාලෙකට කලින්.. සෙට් උන එකා ඒ සන්තොසෙට බොන්න ගිහින්.. කෙල්ල මුට කොල් කරල answer කරන් නැති නිසා බය වෙලා මට කතා කරල ඇහුවා අරය ෆෝන් answer කරන් නෑ පොඩ්ඩක් බලනවද කියල... එතකොට තමා දන්නෙ මුන් සෙට් වෙල කියල 😂
    How you recovered
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    ඔව ඔහොම තමයි බන්. මගෙත් බොක්ක වගෙ ඉදපු කෙල්ලෙක් තව එකෙක් එක්ක සෙට් වෙලා මාව හැලුව. මාව හැලුවෙ මම එකිට කිව්ව ඌ හරියන්නෙ නැ කියල. අරු ඊටපස්සෙ මෙකිගෙ පෙට්ටිය කඩ. අඩාගෙන ආව මාත් එක්ක කතා කරන්න. මන් බ්ලොක් කරල නිකන් හිටිය.

    උබත් පාඩුවෙ ඉදපන් ගනන් ගන්න එපා. දැන් උබ එකි එක්ක කතා කරන්න ගත්තොත් අරු ලොවෙත් හිතනව උබ උ ගැන කේලම් කියනව කියල.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Mage awula oka thama bn
    මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා කියලා අහන්න හිතෙන්නෙ නෑ

    අනේ නිකන් ඉඳින්. මට තියෙන්නේ එකයි. එකත් පිනට කියල රනිල් ඉල්ලුවේ නැත්තන් දෙයිද ජනාදිපති කම නෑ නේ! නෑ නේ!
    ඔන්න ඔය විකාර නැතුව හිත ගියා නම් අහල දාපන් බන්. අවොත් ආව. ගියොත් ගියා!
     
    • Haha
    Reactions: ExamHe

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,849
    4,225
    113
    How you recovered
    රූම් එකේ හිටපු අනිත් එකාට ෆුල් සීන් එක කියල හිනා උනා.. 😂 ඊගාව දවසේ ඉඳන් තව කෑල්ලක් ලයින් කරන්න හිත හදාගත්තා..

    ඕව සිරා ගන්න එපා බං. අවුරුදු ගණන් කසාද බැඳල හිටපු ගෑනුත් දාල යන්නෙ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    දැන් ඉතින් ඕවා ගැන හිතන්න එපා. කාලය තමයි හොඳම බෙහෙත. ඉවසලා ඉන්න තමයි තියෙන්නේ. යාළුකම තියාගෙන ඉන්න. එයාට දැන් කොල්ලෙක් ඉන්න හින්දා කොහොමත් අහන්නත් බෑ නේ.

    මට නම් affair එකක් තිබිලාම නෑ . හැබැයි ඉතින් අනිත් අයගේ කතා අහලා තියෙනවා. සෑහෙන අවුලවල හිටපු අය හිත හදාගෙන තියෙනවා. කාලයක් යයි හැබැයි
     
    • Like
    Reactions: c gate and ExamHe