මචං මලේ හිතට අප්සට්

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මට දුකයි..කිරියේ අඬල දුකට පුන් ගහමි කියල සිය පාරක් කොලේක ලියපන්.

    දැන් කොලේ රෝල් කරලා පුකේ ගහගනින්.
    නොදකින් දැන් ලංකාවේ කොල්ලෝ පොන්නයෝ වේගෙන එනවද
     
    • Like
    Reactions: ExamHe

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    ඒකියන්නෙ උබත් කෙල්ල ගැන හෝප්ස් තියන් හිටියද? උබෙන් කෙල්ල ගැන විස්තර ඇහුවෙ යාලුවද? නැත්තං කෙල්ලද විස්තර ඇහුවෙ යාලුවා ගැන? උබ හිතේ විතරක් කැමැත්ත තියාගෙන කෙල්ලගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් සීන් එකට බැහැලා අහන්නෙ නැතුව වැනි වැනී ඉද්දි යාලුවා කෙලින්ම අහලද?
     
    • Like
    Reactions: priyade and ExamHe

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,890
    1,308
    113
    මන් දන්න එකෙක්ට ඔහොම වෙලා, ඌ රෑ එලි වෙනකන් සින්දු කිඋව්වා.
    පස්සෙ කාලෙක ඌ දාගත්ත කෑල්ලවත් උගෙ යාලුවෙක් දා ගත්ත. ඕව පුරුද්දට යන්ව, පරිස්සමින්
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    යාලුවට හරි හරිගියානෙ කියල සතුටු වෙයන් කුහක සින්හලයෝ
     
    • Like
    Reactions: ExamHe

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,017
    113
    මොකද්ද කියන්නෙ ඉතින්?
    Ara ජම්බෝලපිටි ගුබ්බෑයමේ ඉන්ටර්න් කෙල්ලටවත් ට්‍රයි කරපන්කො පොන්ස් මේ ඩස්ප උට්ට ඉස්සරහා ගූ වෙන්නෙ නැතුව. තෝ ගැන නෙවෙයි රට ගැන දුකයි
     
    • Haha
    Reactions: windows_ubuntu

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,324
    113
    ප*යාගල
    sorry.com
    මොකද්ද කියන්නෙ ඉතින්?
    Ara ජම්බෝලපිටි ගුබ්බෑයමේ ඉන්ටර්න් කෙල්ලටවත් ට්‍රයි කරපන්කො පොන්ස් මේ ඩස්ප උට්ට ඉස්සරහා ගූ වෙන්නෙ නැතුව. තෝ ගැන නෙවෙයි රට ගැන දුකයි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,433
    36,352
    113
    මැදමහනුවර
    @nevermindNevergiveup
    චන්දිගාර් ආදර අන්දරය Season 2 කවද්ද දෙන්නේ?

    She ignores me again :(

    kiwane bn ubata. hoda putha wage kiyna de ahapnko

    මොකද්ද කියන්නෙ ඉතින්?

    Ara ජම්බෝලපිටි ගුබ්බෑයමේ ඉන්ටර්න් කෙල්ලටවත් ට්‍රයි කරපන්කො පොන්ස් මේ ඩස්ප උට්ට ඉස්සරහා ගූ වෙන්නෙ නැතුව. තෝ ගැන නෙවෙයි රට ගැන දුකයි

    Ara ජම්බෝලපිටි ගුබ්බෑයමේ ඉන්ටර්න් කෙල්ලටවත් ට්‍රයි කරපන්කො පොන්ස් මේ ඩස්ප උට්ට ඉස්සරහා ගූ වෙන්නෙ නැතුව. තෝ ගැන නෙවෙයි රට ගැන දුකයි
    ඉන්ටර්න් කෙල්ල ගිහින් මාස දෙකයි බන්
    සෙට් කරගන්නවනම් ඉන්නෙ pm අක්කි විතරයි
    මට වඩා ගොඩක් වැඩිමල් නෑ මන් 97 එයා 96
    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා. ජම්බෝලපිටිය
    කම්පනියෙන් ආපහු මට අඬගහන්න ඕනි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,976
    113
    34
    Kalutara
    උඹ සෙට් වෙන්න කලින් තේරුනේ නැද්ද ඌ ගැන ඒකි අහනවා වැඩියි කියලා. එහෙම තේරුණා ගමන් ගණන් ගන්නේ නැතුව ඉන්න ඕන. කාටවත් පාවිච්චි වෙන්නේ නැතුව ඉඳපන් රෙස්පෙක්ට් එකේ.
     
    • Like
    Reactions: c gate and ExamHe

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    විකාර නැතුව හිත ගියා නම් අහල දාපන් බන්. අවොත් ආව. ගියොත් ගියා!
    :yes: :yes: සිරා කතාව. කෙල්ලෙක්ට හිත ගියානං හිතේ තියන් ඉදල අල කන්නද බන්, අනිවා අහල දාන්න ඕන. යුවතියකට ඔබ ආදරෙනම් ඇයට පවසන්න, පැවසීමට අත පසු වේනම් ඇය ගැන නොසිතන්න කියල සින්දුවකුත් තියෙන්නෙ... කිසිම තේරුමක් නෑ හිතේ තියන් විදවන එකනං... දවසක සතුටු වෙන්න පුලුවන් ඒකි අකමැති වුනත් අඩුම ගානෙ මං ඒකිට කෙලින්ම සීන් එක කිවුවනෙ කියල, නැත්නං කැරිම අවුලක් හිතෙන්නෙ අපරාදෙ ඒකිට එදා කෙලින්ම කියන්න තිබ්බනේ කියල...
     
    Sen-lu

    Well-known member
  • අනේ මන්දා බන් හිතා ගන්න බෑ
    සමහරවිට එහෙමද මන්දා
    ජෙල තමා බං ඔතන ලොකුවටම යන්නෙ. කරන්න දෙයක්නෑ ලේසිනෑ ඕක යටපත්කරගන්න.
    :yes: :yes: සිරා කතාව. කෙල්ලෙක්ට හිත ගියානං හිතේ තියන් ඉදල අල කන්නද බන්, අනිවා අහල දාන්න ඕන. යුවතියකට ඔබ ආදරෙනම් ඇයට පවසන්න, පැවසීමට අත පසු වේනම් ඇය ගැන නොසිතන්න කියල සින්දුවකුත් තියෙන්නෙ... කිසිම තේරුමක් නෑ හිතේ තියන් විදවන එකනං... දවසක සතුටු වෙන්න පුලුවන් ඒකි අකමැති වුනත් අඩුම ගානෙ මං ඒකිට කෙලින්ම සීන් එක කිවුවනෙ කියල, නැත්නං කැරිම අවුලක් හිතෙන්නෙ අපරාදෙ ඒකිට එදා කෙලින්ම කියන්න තිබ්බනේ කියල...
    මම ඉස්සර කැමති කෙල්ලක් හිටිය ඕකගෙන් මම ඇහුවෙම නෑ අවුල් වෙයි කියල. කාලයක් ගිහින් වෙන එකෙක් දාගත්ත. ඊටපස්සෙ ඌව බැන්ද. දවසක් පාටි එකක පොඩි අඩියක් එහෙම ගහල ඉන්නකොට ඒකි කීව මම මෙයාට කැමැත්තෙන් හිටියෙ හැබැයි මෙයා ඇහුවෙ නෑ කියල. අපරාදෙ ඉතින් චාන්ස්. හැබැයි මගේ වයිෆ් ඒකට වඩා හොඳයි. ඒකනිසා දුක්වෙන්න නම් දෙයක්නෑ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,610
    1
    51,324
    113
    ප*යාගල
    sorry.com
    දවසක සතුටු වෙන්න පුලුවන් ඒකි අකමැති වුනත් අඩුම ගානෙ මං ඒකිට කෙලින්ම සීන් එක කිවුවනෙ කියල, නැත්නං කැරිම අවුලක් හිතෙන්නෙ අපරාදෙ ඒකිට එදා කෙලින්ම කියන්න තිබ්බනේ කියල...
    මම ඔහොම අහල එකියක් ගෙන් එකි කිව්ව මාත් එක්ක කතා කරන්න දෙයක් නැ කියල :sorry:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ජෙල තමා බං ඔතන ලොකුවටම යන්නෙ. කරන්න දෙයක්නෑ ලේසිනෑ ඕක යටපත්කරගන්න.

    මම ඉස්සර කැමති කෙල්ලක් හිටිය ඕකගෙන් මම ඇහුවෙම නෑ අවුල් වෙයි කියල. කාලයක් ගිහින් වෙන එකෙක් දාගත්ත. ඊටපස්සෙ ඌව බැන්ද. දවසක් පාටි එකක පොඩි අඩියක් එහෙම ගහල ඉන්නකොට ඒකි කීව මම මෙයාට කැමැත්තෙන් හිටියෙ හැබැයි මෙයා ඇහුවෙ නෑ කියල. අපරාදෙ ඉතින් චාන්ස්. හැබැයි මගේ වයිෆ් ඒකට වඩා හොඳයි. ඒකනිසා දුක්වෙන්න නම් දෙයක්නෑ.
    :Dඋබට හොද වයිපරයක් ලැබුන නිසා උබට‍ අරකි අරම කිවුවට දුක් වෙන්න දෙයක් නෑ, හිතපංකො ඕකෙම අනිත් පැත්ත වුන එකෙක් ගැන, කැමැත්තෙන් හිටපු කෙල්ලගෙන් කැමැත්ත අහන්නෙ නැතුව ඉදල, ඔලුව කන ගෑනියෙක් ප්‍රපෝසල් එකකින් බැදගෙන ඉන්දෙද්දි අර කැමැත්තෙන් හිටපු කෙල්ලෙක් උබට ඔය කියපු ටිකම අරූටත් අහන්න ලැබුනනම් මොනව හිතෙයිද? :lol: මටනං බිම තියෙන පස් කන්න හිතෙයි... ඕක ඉතින් එකේකාගෙ වෙලාව තමයි.. :yes: