ඇත්ත. ගොඩක් වෙලාවට අපි අහන්නෙ නැත්තෙ. ඕක ඊටපස්සෙ අපේ Mutual Friends ල දැනගෙන වාතවෙයි. අඳුනන අය දැනගෙන චාටර් වෙන්නවෙයි වගේ සීන් හින්දනෙ බං. එහෙම කේස් අඩුනම් අහන්න ලේසියි.උබට හොද වයිපරයක් ලැබුන නිසා උබට අරකි අරම කිවුවට දුක් වෙන්න දෙයක් නෑ, හිතපංකො ඕකෙම අනිත් පැත්ත වුන එකෙක් ගැන, කැමැත්තෙන් හිටපු කෙල්ලගෙන් කැමැත්ත අහන්නෙ නැතුව ඉදල, ඔලුව කන ගෑනියෙක් ප්‍රපෝසල් එකකින් බැදගෙන ඉන්දෙද්දි අර කැමැත්තෙන් හිටපු කෙල්ලෙක් උබට ඔය කියපු ටිකම අරූටත් අහන්න ලැබුනනම් මොනව හිතෙයිද?
මටනං බිම තියෙන පස් කන්න හිතෙයි... ඕක ඉතින් එකේකාගෙ වෙලාව තමයි..
![]()
උබට හොද වයිපරයක් ලැබුන නිසා උබට අරකි අරම කිවුවට දුක් වෙන්න දෙයක් නෑ, හිතපංකො ඕකෙම අනිත් පැත්ත වුන එකෙක් ගැන, කැමැත්තෙන් හිටපු කෙල්ලගෙන් කැමැත්ත අහන්නෙ නැතුව ඉදල, ඔලුව කන ගෑනියෙක් ප්‍රපෝසල් එකකින් බැදගෙන ඉන්දෙද්දි අර කැමැත්තෙන් හිටපු කෙල්ලෙක් උබට ඔය කියපු ටිකම අරූටත් අහන්න ලැබුනනම් මොනව හිතෙයිද?
මටනං බිම තියෙන පස් කන්න හිතෙයි... ඕක ඉතින් එකේකාගෙ වෙලාව තමයි.. 
