මචං මේක සීරියස්! ටැටූ අක්කි උදේම වට්ස්ඇප් dp එක update කරලා 🤔

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    පමුණුවෙ ටැටූ අක්කි හැමදාම උදේ මට good morning කියලා වට්සැප් ස්ටිකර් එකක් එවනවනෙ. මාත් රිප්ලයි විදිහට ස්ටිකර් එකක් යවනවා.

    දැන් වෙලාව උදේ හතයි පනහ විතර ඇති. ටැටූ අක්කි පුරුදු විදිහටම වට්සැප් ස්ටිකර් එක එව්වා. මට එතකොට තමයි මීටර් වුනේ අක්කි වට්ස්ඇප් dp එක update කරලා. වෙනදා තිබ්බෙ අක්කිගෙ සෙල්ෆි එකක්. ඒ වෙනුවට මෙන්න මේක දාලා.

    Gc2SpiC.jpeg

    උඹලා හිතන්නේ මෙහෙම එකක් දාන්න ඇත්තෙ කාට පේන්නද? මේකෙන් අක්කි කියන්න හදන්නේ මොකක්ද? ඒ කාටද?

    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @you are ugly but I @ob_server @pavithra_uk @Voldemort Bro @lovethebomb @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @B.Chat @Purple2022 @stasia @Erzo @geeko @newbie22 @your_love @malakadss @RottenCOLT @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @EdNygma @dilann @inranasingha @Hankook @emoji diaries @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @ArnoDorian @kingkusa @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @ChamaraGL @charitha2011 @helayalk @EnIgma001 @kolavari @windows_ubuntu @PodiPCY @itguy77
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    සිම්පල්. ඒකිට කොල්ලෙක් සෙට් වෙලා. ඔය හාව හෝ ටෙඩිය ඌ අරන් දුන්න ඒව. උබ දැන් බලාපොරොත්තු තියාගන්න එපා උදේ උබට මැසේජ් කලා කියල ඒකි උබට ලවු කියල. ඔය වගේ තව කීයකට ගූඩ් මෝනින් කියනව ඇතිද.. 🤫
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,619
    100,856
    113
    බලන උන්ට පේන්න. TV and එකක් වගේ ගැහුවා නන් ඒ චැනල් එක බලන උන්ට පෙන්න.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    බලන උන්ට පේන්න. TV and එකක් වගේ ගැහුවා නන් ඒ චැනල් එක බලන උන්ට පෙන්න.
    ඒ කිව්වේ?
    උබට විතරක් නෙමේ බන් තව කීයකට එවනවද නැද්ද කියල කවුද දන්නෙ..
    ඉතින් forward කරපුවා නෙවෙයි නෙ. මේ තියෙන්නේ අද එවපු එක.
    wuWcJwn.jpeg
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,447
    1
    17,232
    113
    −273.15°C
    Akka ta gahanawa athi bn wena kollek hodata.
    Kellek Hina una/good morning msg ekak ewwa kiyala kamaththak athi wela kiyala Kiyanna baha.

    Mage yaluwek innawa HNB eke. Kellek uuth ekka chat eka daagena idala uuta kiyala job ekakuth hoyagena mu kamaththa ahuwata passe eki kiyala adahas galapenne na kiyala.dan eki badala rata inne. Mu taama mehe. 😂
     
    • Haha
    Reactions: Ysa Karu and Mugen

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    Akka ta gahanawa athi bn wena kollek hodata.
    Kellek Hina una/good morning msg ekak ewwa kiyala kamaththak athi wela kiyala Kiyanna baha.

    Mage yaluwek innawa HNB eke. Kellek uuth ekka chat eka daagena idala uuta kiyala job ekakuth hoyagena mu kamaththa ahuwata passe eki kiyala adahas galapenne na kiyala.dan eki badala rata inne. Mu taama mehe. 😂
    ඒ කොල්ලා ගියාද කෙල්ලව බලන්න එක දවසක් හරි?

    මම ගියානෙ ගිය 27 වෙනිදා.

    https://elakiri.com/threads/මහරගම-ටැටූ-අක්කිව-බලන්න-ගියා-❤️.2200669/
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    ඒ කිව්වේ?

    ඉතින් forward කරපුවා නෙවෙයි නෙ. මේ තියෙන්නේ අද එවපු එක.
    wuWcJwn.jpeg
    හරි බන් එහෙනම් ඒකි උබ අහන්න්නෙ නැති නිසා උබට පේන්න දාන්න ඇත්තෙ. මටයි වැරදුනේ.. දැන් ඉතින් උබත් i love you too කියල හොඳ ප්‍රසන්ට් එකක් එහෙම අර ඒකි බලන්න යමන් අදම. ජය වෙවා කොල්ලො. 👍
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,447
    1
    17,232
    113
    −273.15°C
    ඒ කොල්ලා ගියාද කෙල්ලව බලන්න එක දවසක් හරි?

    මම ගියානෙ ගිය 27 වෙනිදා.

    https://elakiri.com/threads/මහරගම-ටැටූ-අක්කිව-බලන්න-ගියා-❤️.2200669/
    Wenna puluwan dewal dekak tyenawa. Me tike akkita bara daala kawuruhari gahanawa. Uuta penna tamayi daanna aththe. Ehema Nathnm ubata penna daanna aththe.

    Nopamawa kamaththa ahanna tyenne. Nathnm boruwata ooka ekka msg Kara kiyala therumak na. Welawa aparade. Tattoo akki Kamathi Nathnm wena athak balaganna Hari puluwan, ooka ekka boruwata time pass Kara Kara inne nathuwa. Yalu pit ekata tyaganna oona nm wenama deyak.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    හරි බන් එහෙනම් ඒකි උබ අහන්න්නෙ නැති නිසා උබට පේන්න දාන්න ඇත්තෙ. මටයි වැරදුනේ.. දැන් ඉතින් උබත් i love you too කියල හොඳ ප්‍රසන්ට් එකක් එහෙම අර ඒකි බලන්න යමන් අදම. ජය වෙවා කොල්ලො. 👍

    ඇත්තටම ද කියන්නේ?

    Wenna puluwan dewal dekak tyenawa. Me tike akkita bara daala kawuruhari gahanawa. Uuta penna tamayi daanna aththe. Ehema Nathnm ubata penna daanna aththe.

    Nopamawa kamaththa ahanna tyenne. Nathnm boruwata ooka ekka msg Kara kiyala therumak na. Welawa aparade. Tattoo akki Kamathi Nathnm wena athak balaganna Hari puluwan, ooka ekka boruwata time pass Kara Kara inne nathuwa. Yalu pit ekata tyaganna oona nm wenama deyak.

    ඇත්තටම මට කැමතියි නම්?

    උඹ කියන්නෙ මට අහන්න කියලද?
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    ඇත්තටම ද කියන්නේ?

    ඇත්තටම මට කැමතියි නම්?

    උඹ කියන්නෙ මට අහන්න කියලද?
    ඔව් උබ අහපන්. අනිවා උඹට කැමති වෙනව. කෙල්ලො කොහොමත් ඉස්සර වෙන්න කැමති නෑ ඔය වගේ දේවල් වලින් තමා පෙන්නන්නෙ කැමැත්ත.
     
    • Like
    Reactions: Gingy