අපේ ගෙදරට සමහර දවස් වලට ආච්චි කෙනෙක් ඇවිල්ල කතා කර කර ඉදල යනව අවුරුදු 80ක් වගේ මම හිතන්නෙ.
අද ඡන්දෙ දාන්න ගිහිල්ල සජිත්ටලු දැම්ම. මම ඉතින් ජොලියට වගේ කියාගෙන ගියා සජිත් හොරා කියල.
උත්තරය -: අපිට මොකෝ හොරකන් කෙරුවත්. කාට හරි ඡන්දෙ දෙන්නත් එපැයි.
මෙතනින් එහාට කිසිත් නොකියමි.