මචං රෝලර් door එකක් දාන්න ඕනි

Promo G.

Member
Oct 6, 2014
173
5
0
මචං රෝලර් door එකක් දාන්න ඕනි

මචං රෝලර් door එකක් දාන්න ඕනි දැන් තියෙන්නේ දෙපැත්තට අරින Door දෙකක් ඒ දෙකත් හොදටම තියෙනවා මට ඒක දීලා ගානක් අඩු කරලා හරි Roller Door දෙකක් හද ගන්න දන්නා තැනක් තියෙද ?

කඩ කාමර දෙකක් තියෙන්නේ.

දැන් සවි කරලා තියෙන එක අඩුවට දෙනවා ගන්නවා නම් කියන්න.
 

UPdown

Member
Aug 26, 2017
399
63
0
Roller door samanyen aul yanawa 3-5 year wage athara Maintain Cost eka wedi
Indian bala spring dapuwama dora hariyata weda ne.

Hebei ithin kadekata hariyanne oka thama
Nikan grease karannath 15k wath yanawa