මචං ලා පොඩි බිස්නස් එකක් කරමුද ?
මචංලා මට පොඩි අදහසක් ආවා
….ඒ වෙන මොකවත් නෙමේ පොඩි බිස්නස් එකක් පටන් ගන්න .මොකද කියන්නේ .
…
…ඒක පටන් ගන්නේ මෙහෙමයි . අපි මුලින්ම අපි සෙට් වෙලා කීය කීය හරි එක්කහු කරලා ඉන්ස්ටිටියුට් එකක් පටන් ගමු එක ප්‍රොග්‍රැමින් ලැන්වේජ් එකකින් ඩිග්‍රී දෙන .එකේ ඩිග්‍රී එක දෙමු අවුරුදු එකහමාරෙන් .කවුරු හරි ඇහැව්වොත් " අවුරුදු එකහමාරෙන් දෙන්නේ ඇයි අවුරුදු 4 දෙන ඩිග්‍රී එක ?" කියලා .අපි කියමු "අහ් ඒ ඉස්සර ආදි කාලේ තමා අවුරුදු 3 න් 4 න් ඩිග්‍රී දෙන්නේ .දැන් ලොකේ වෙනස් අවුරුදු එකහමාරෙන් කරන්න ඉඩ තියෙන්න ඕනේ ළමයින්ට " කියලා කියමු .පස්සේ ළමයි ගෙන්වන්න සෙමීනා සිරියස් එකක් තියමු .හොඳට කටින් ගේම් දෙන උන් ටික එකතු වෙලා සෙමිනා එකට එන එවුන්ගේ මොළ ටික හෝදමු . ඒක කරන්නේ මෙහෙමයි .මුලින්ම රජයේ විශ්වවිද්‍යාල වලට පළු යනකම් බනිනවා මෙන්න මෙහෙම .
"ආණ්ඩුවෙ විශ්ව විද්‍යාල 16 ක් තියෙනවා .රටේ ළමයින් හැමපාරම එව්වට යන්නේ සීමිත පිරිසක් .ඒත් රටේ හැම ළමයටම යන විශ්වවිද්‍යාල හදන්න තව අවුරුදු 600ක් වත් යයි .එදා රෝහණ විජේවීර තරුණයන්ට ආයුද දුන්නා රටේ විප්ලව කර්න්න .අපිත් දෙනවා තරුණයන්ට ආයුධ .ඒ තමා දැනුම නැමැති ආයුධය.රජයේ විශ්වවිඩ්ද්‍යාල වල සිලබස් අප්ඩේට් වෙන්නේ නැහැ .එව්වා යල් පැනලා ".
කියලා පටන් ගමු . ඊට පස්සෙ අනික් ප්‍රයිවට් කැම්පස් වලට බනිනවා .එකේදි කියන්නේ ඕනෙ මෙන්න මේ විදියට ,
"SLITT ,APPIT ,NIBM යන උන්ට ප්‍රයෝගික න්‍යාය නැහැ .අපේ ළමයි සර්වලට් වල ලොගින් එක ගහන කොට අනික් එව්වයේ එවුන්ට මේන් මෙතඩ් එකවත් බැහැ .ඒ ප්‍රයිවට් එව්වයේ ඩිග්‍රී දෙන්නේ පර සුද්දගේ රටෙන් .ඒක නිසා සල්ලි පිට රට යනවා .ඒත් අපි දේශීය ආයතනයක් .ඒක නිසා අපිට එකතු වෙන්න " කියල තෙල බොක්කටම දාමු.පස්සේ සෙල්ලම් රිමෝට් කර් ටිකක් ගෙනල්ල පොඩ්ඩක් එහාට මෙහාට කරලා පෙන්නලා මෙන්න මෙහෙම කියන්න ඕනේ
"මේ තියෙන්නේ NASA එකෙන් යැවුව පාත්ෆයින්ඩර් යානය වගේ පොඩි මොඩල් එකක් .අපෙන් මේක කම්පැණිස් ගොඩකින් ඉල්ලුවා .ඒත් අපි දෙන්නේ නැහැ ." කියලා කියමු . පස්සේ තව කියමු මෙහෙමත් "අපේන් ඉගෙන ගත්ත අයට වර්තුසා එකේ ,WSO2 එකේ පැන පැන ඇවිල්ලා ජෝබ් දෙන්නේ " කියලා දිගටම ටෝක දෙමු . සෙමිනා එක කරන්නේ ඔහොම .ඊට පස්සේ රෙජිස්ටර් වෙන උන්ට මාස 6 න් වගේ සොෆ්ට්වෙයාර් එකක් හදන කියලා දෙමු .එකේ කරන්න ඕනේ කොඩ් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් සහ කොම්පනන්ට් ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් .හැබැයි ඉගෙන ගන්න එවුන්ට අපි කියන්නේ
"උඹලට වඩා එවුන් නැහැ මේ රටේ .සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් වෙන කොහෙවත් කරන්නේ නැහැ .කරන්නේ අපි විතරයි " කියලා .
ඔය අතරේ ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින්න් කියලා එකකුත් හදාගමු.එකේන් ගහන්න ඕන උපරිම ගැහිල්ල ගහමු ඉගෙන ගන්න එන එවුන්ගේ පොකට් එකට .එක දවසෙන් ලැන්වෙජස් උගන්නමු .කවුරු හරි අපෙන් ඇහැව්වොත් "මෙහෙම එක දවසෙන් උගන්වන එක හරිද " කියලා . අපි කියමූ "මෙව්ව එක වෙන තැන්වල නම් මාස 3 න් කරන එව්වා .ඒත් අපි ළමයින්ගේ මොළ ටික දවසෙන් ඉගෙන ගන්න පුළුවන් විදියට ස්ට්‍රෙච් කරලා තියෙන්නේ . " කියලා ටෝක දාලා බේරෙමූ . වැඩෙ කරන් යද්දි කොහෙන් හරි කචල් එකක් එයි කියලා බයක් ඇතිනේ .කරන්න තියෙනේ මෙච්චරයි.අර බොදු බල සේනා කියලා එකක් තියෙන්නේ .අන්න ඒකෙ ඉන්නේ අර ගලබොඩ අත්තේ ගහන සාර ද නාන සාරද කියල ශ්‍රමණ වේශ ධාරියෙක් ? අන්න එයාට කියලා පොඩි සප් එකක් ගමු .එතකොට ආණ්ඩුවේ සප් එකත් තියෙන හින්දා කිසිම බයක් නැතුව කරන් යන්න පුළුවන් . මොකෝ කියන්නේ වැඩෙ ගැන .කරමු බං .පට්ට බිස්නස් එක .සේරමල්ලටම ගොඩ ගිය හැකි ඕයි .නිකන් නෙමේ BMW ,Mercedes-Benz වල යන්න පුළුවන් මෙක හරියට කලොත් ,මොකද කියන්නේ කස්ටිය ? කැමතිද මගේ පැලෑන් එකට ? උඹලගේ අදහස් Post කරපල්ලා ..