මචං විනාඩියක් නැවතිලා මේක කියවපන් ❤️

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    :love:

    මෙහෙමයි මචං නාමල් ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං නාමල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං නාමල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. නාමල් කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ System Change අත්දැකපු පොරක්.

    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ Meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං නාමල්ගේ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද Augmented Reality Policy Launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ නාමල් ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා අනාගතයේදී ඡන්දෙ දීපන් මචං.

    මොළයක් තියනවානෙ උඹලට
    ❤️
    🙂

    Namal Rajapaksa හෙලයේ අවසන් බලාපොරොත්තුව ආදරෙයි
    ❤️

    gr4IT8u.jpg

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තාත්තලා බාප්පලගෙ මොන වැරදි තිබ්බත් නාමල් දක්ශයෙක්.
    ක්‍රීඩාව වෙනුවෙන් කරපු දේ කාටවත් නෑ කියන්න බෑ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    :love:

    මෙහෙමයි මචං නාමල් ආවයින් පස්සේ ඔය වටේ ඉන්න හොරු, වංචාකාරයෝ, මැරයෝ, ඩීල් කාරයෝ එකෙක්ටවත් චාන්ස් නෑ මචං. හැබැයි මේ ඡන්දෙ දිනන්න උන්ව ඕන, මොකද උන්ට තමයි මේ ජරා සිස්ටම් එක ඇතුළෙ ඡන්ද පදනම හැදිලා තියෙන්නේ. ඒක නිසා මඩෙන් පිපෙන නෙළුම වගේ තමයි මචං නාමල් උඩට එන්නේ උන්ගෙ උදව් ඇතුව. හැබැයි මචං නාමල් ආවම ඔය එකෙක්ටවත් චාන්ස් නෑ. අඩු ගානෙ ඕකුන්ට නොමිනේශන්වත් හම්බුවෙන්නෙ නෑ. නාමල් කියන්නේ හෙන ස්මාර්ට් පොරක් බං, රට රටවල් දැකලා ඒවගෙ System Change අත්දැකපු පොරක්.

    පොරත් එක්ක ඔය වටේ ඉන්න හොරුන්ට හැරෙන්නවත් බෑ, උන්ට ශොට් එක ලැබෙනකල් උන්වත් දන්නෙ නෑ. බලපංකො ඕකුන්ට වෙන වැඩේ. ඊට පස්සෙ වියත්මගෙන් සුපිරි සෙට් එකක් බස්සනවා මචං පාර්ලිමේන්තුවට. උන් තමයි ඔක්කොම තීරණ ගන්නෙ. මේ ඔක්කොම දැනටමත් ප්ලෑන් කරලා ඉවරයි මචං. වියත්මගේ Meetings වල ඕවා තමයි කතා කරන්නෙ අපි. දැන් බලපං නාමල්ගේ කැම්පේන් එක උනත් කොච්චර ස්මාර්ට් ද කියලා. දැක්කද Augmented Reality Policy Launch එක. App එක බාගනින්කෝ. සුපිරි මචං. මම නම් කියන්නේ නාමල් ආවම උඹලා අපිට උනත් හොඳ කලක් යයි මචං. ඒක ශුවර්. මොලේ කල්පනා කරලා බලලා අනාගතයේදී ඡන්දෙ දීපන් මචං.

    මොළයක් තියනවානෙ උඹලට
    ❤️
    🙂

    Namal Rajapaksa හෙලයේ අවසන් බලාපොරොත්තුව ආදරෙයි
    ❤️

    gr4IT8u.jpg
    ටෙහානි ඉමාරා හිරුශිගෙ ආයෙත් පුක පලයිද බේබි🤭🤭🤭
     
    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    අපිට ඕන සමාජවාදී යුගයක්.අන්තරේ වසන්ත මුදලාලි ජනාධිපති කරනු!
    කුමර් ගුනරත්නම් ජූස් තට්ටයා අගමැති කරනු!