මචං...!සංජීව උඹට හොඳ වැඩේ

udaragun

Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    මේ පොන්නයාට කුඩු වෙන්න වෙඩි තියලා ගෝල්ෆේස් එකේ එල්ලලා තියන්න ඕන. එතකන් මුන්ගේ තිරිසන් වෑඩ නවතින්නේ නෑ, එල්ලෙන්න වෑල් නෑති මූසල ජෙප්පොන්ට අහුවෙච්ච කොන්දක් නෑති කාඩ්බෝඩ් වීරයෝ. කලින් හිටිය ඉදුලා, එකෙක් යනකොට එකෙක්. මුන්ව හුරතල් කර කර ඉදලා හරියන්නේ නෑ.. එකෙක් දෙන්නෙක් හරි පරලොව යවන්න ඕන.

    ridila :rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ane gono minissu paralowa yawana ewwa ubala wage jepponta or mahindata kade yana ewunta karanna can athi..
    but sanjeewa ahinsaka lamai wenuwen kapakereem karanne..
    anika minihekta deshapalanayak athi pudgalika..
    eka shishya deshapalanaya newe..
    harakta koheda ewa therenne.. ewa therenaawa nm a/l pass wela camps enawane.. :P

    මචන් උබට සන්ජීවගෙ දේශපලනේ මොකද්ද කියල තරුම් ගන්න බැරි එකට කරන්න දෙයක් නැ,ඇස් පේන ඕනම මිනිහෙකුට පේනවා ඒක මොකද්ද කියල...ඔය සන්ජීව කෑගහන්නෙ උබල වෙනුවෙන් කියලද උබල හිතන් ඉන්නෙ? හොයල බලපන් ඕකට කලින් ඉඳපු එවුන් දැන් ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද කියලා,ඔය දුමින්ද නාගමුව එහෙම,අනේ බන් උබලත් ඉතින් අහුවෙනව නේ..ඕකුන්ගේ පදේට නටලා කැරලි ගහලා උබල කැම්පස් වලින් එද්දි උබලගේ ජීවිතේ හොඳම හරිය කැම්පස් එකටම දියවෙලා ගිහින්,ඊට පස්සෙ ආයෙත් ඕකුන් එක්කම පිකට් කරපන්,අපිට රස්සා නෑ රස්සා දීපියව් අරක දියව් මේක දියව් කියලා..උබලට ඕවා දැන්ම තේරෙන්නෙ නෑ.තේරෙනකොට ඔය වැරදි හදාගන්නත් බෑ...
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ane ow machan.. apita irisiyai..

    apita irisiyai ahinsaka ammala thaththalage lami gewal wala weli weli innawa dakkama rajage puththu baal nataddi..
    ohoma yamanko...ubala wage ewun innakan koi aanduwa aawath lassanata andawala gani..

    unp, sandane, jvp oya mona ballo gawath mewata uththara athi kiyala nm api hithan na.. peratu gami ballo gawath na ok..
    minissu prashna adunagana nagituna dawasaka rata hadei..
    ethakan wala palle thamai ban

    ahema hithala campuswala ahinsaka lamai parata bassagena thamange jivithe kala kanni kara gaththwage unge jiwaththath vinasa karanna hadana aka thama aula......ochchara ka gahuwath ochchara thama
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මචන් උබට සන්ජීවගෙ දේශපලනේ මොකද්ද කියල තරුම් ගන්න බැරි එකට කරන්න දෙයක් නැ,ඇස් පේන ඕනම මිනිහෙකුට පේනවා ඒක මොකද්ද කියල...ඔය සන්ජීව කෑගහන්නෙ උබල වෙනුවෙන් කියලද උබල හිතන් ඉන්නෙ? හොයල බලපන් ඕකට කලින් ඉඳපු එවුන් දැන් ඉන්නෙ කොහෙද කරන්නෙ මොනවද කියලා,ඔය දුමින්ද නාගමුව එහෙම,අනේ බන් උබලත් ඉතින් අහුවෙනව නේ..ඕකුන්ගේ පදේට නටලා කැරලි ගහලා උබල කැම්පස් වලින් එද්දි උබලගේ ජීවිතේ හොඳම හරිය කැම්පස් එකටම දියවෙලා ගිහින්,ඊට පස්සෙ ආයෙත් ඕකුන් එක්කම පිකට් කරපන්,අපිට රස්සා නෑ රස්සා දීපියව් අරක දියව් මේක දියව් කියලා..උබලට ඕවා දැන්ම තේරෙන්නෙ නෑ.තේරෙනකොට ඔය වැරදි හදාගන්නත් බෑ...

    :):):)
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    owage unwa job akakatwath ganne na...mokada ethana gihinuth panthi panthara bedagena dagalanawa....ita passe company aka bankoloth
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    owage unwa job akakatwath ganne na...mokada ethana gihinuth panthi panthara bedagena dagalanawa....ita passe company aka bankoloth

    මේ වගේ උන් ඉන්නකල් කොහොමද රටකට හරි යන්නෙ? ධනපතියෝ විවේචනය කරන එකනෙ මුන් කරන්නෙ,සල්ලි තියෙන උන්ට ඉරිසියා කර කර ඉන්නවා,උන් කවදාවත් ට්‍රයි කරන්නෙ නෑ සල්ලි තියෙන මිනිහෙක් වෙන්න,හැමදාම ඇති එකාට වෛර කර කර ඉන්නවා...බලපන් ඕකුන් කතාකරනකොට උනත් පට්ට තරහකින් ඉන්නෙ..කවදාවත් ඔහොම එවුන්ට හරි යන්නෙ නෑ...
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    ඇඩෙනවා තනි ඇහැට නියමෙට ලියල තියෙනව. තේරුම් ගන්න එවුන් තේරුම් ගනියි.