මචං...!සංජීව උඹට හොඳ වැඩේ

Mrsaata

Member
Jul 13, 2011
252
32
0
මචං...!සංජීව උඹට හොඳ වැඩේ

මචං...!සංජීව උඹට හොඳ වැඩේ

සංජීව... උඹට හොඳ වැඩේය. ලංකාවේ උඹට ඕනෑ හැටියට නටන්නට ඉඩදිය නොහැකිය. උඹ ලංකාව නම් වූ උඹේ රට ගැන හිතාගෙන ඉන්නේ මොනවාදැයි මම හොඳින්ම දනිමි. උඹ එක එකාගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්නට යන එක ඕනෑවට වැඩිය. උඹ හිතා ඉන්නා තරම් ප්‍රශ්න මෙහේ නොමැත. ඔය ඉතින් උඹ දන්නා තරමය.



ශ්‍රී ලංකාවට සරසවි නම් වූ ආයතන ලබාදී ඇත්තේ සර්ව බලධාරී දෙවියන් වග නොදැන උඹලා බාල් නටති. සර්ව බලධාරී දෙවියන්ට එරෙහි වන්නට ගොස් සොක්‍රටීස්ට වහ බොන්නට සිදුවීම උඹ අසා නැතුවා විය නොහැකිය. ගැලීලියෝට දුරේක්‍ෂයත් අකුළාගෙන පැන යන්නට සිදුවීම ගැන උඹ අසා නැතුවා විය නොහැකිය. වෙන එකක් තියා මාටින් ලූතර්ට පවා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නට සිදුවිය. එහෙව් සර්ව බලධාරී දෙවියන්ට උඹ වැනි 'කජු කිරි' කොල්ලෝ ගේමක් නැත. දෙවියන්ගේ කැමැත්ත මත සියල්ල සිදුවෙයි. කොච්චර කවුරු දැඟලුවද ලංකාවේ සරසවිවලට ප්‍රශ්න නැත. සුඛිත මුදිතය. සව්සිරෙන් වොරැඳී ඇත. නැත්නම් ජ'පුරේ ඔය තරම් රොබරෝසියා මල් පිපෙන්නේ නැත. 'පේරේ' ඇහැළ ගස්වල එල්ලෙන්නේ ප්ලාස්ටික් මල්වැල් නොවේ.



සංජීව,
මල් පිපී තිබෙනු නොදැක්කා විය නොහැකිය. දැක්කත් නොදැක්කා වගේ උන්නාට හොඳ වැඩේය. සරසවිවල බලන්නට ඕනෑතරම් ලස්සන එක එක දේවල් ඇත. දැන් කැලණියේද ඉස්සර වගේ නැත. තෙල් බැම්මේ බෝ පැළයේ අලුත් දලු මතුව එයි. බුදු පිළිමයට මලක් පූජා කරන්නට කමලිනීට තියා කේ.පී.ට නොව කාටවත් තහනමක් නැත. කොළඹට ගොඩ දෙයියාගේ පිහිටය. ජ'පුරේ අලුත හැදූ සෝරත පිළිරුව හරි ලස්සනය. එහි ඉස්සර වගේ නොවේ. මල් පාරේ 'රක්නාලංකා' කට්ටියට පවා යන්නට එන්නට හැකිය. පේරේ හන්තාන පැත්ත බලාගෙන ඉන්නා විට රාමනාදන් එකෙන් කොල්ලාත් සංඝමිත්තාවෙන් කෙල්ලත් විත් ලවර්ස් ලේන් එකට රිංගනුද පෙනේ. ඉතින් ප්‍රේමය නම් මනරම් කවිකම උඹ දැක නැතුවා විය හැකිය. සබරේද වෙනසක් නැත. තනිකඩ ගස් පේළියත් ආදර කන්දත් එහෙමම තිබේ. රුහුණ ගැන නං මට වඩා උඹ දනී. වෙන එකක් තියා මඩකළපුවේ සරසවියේ සුනාමි හෝල් එකටද ලස්සනට ඉර පායයි. එහෙව් එකේ උඹ මේ මොන නාඩගමක් නටනවාදැයි මට නොතේරේ.
උඹට පේන්නේම ඕනෑ නැති මඟුල්ය. පුස්තකාලවල පොත් මදි එකෙකින් අපට වැඩක් නැත. ඔය තියන තරම ඇතිය. ඉස්සර ළමයි හයසීයක් ඉන්නා කාලයේ තිබුණ පොත් ගාණම ළමයි හයහත්දාහකට මදි කියා කියන්නේ උඹලාය. සරසවිවල වැසිකිළි පහසුකම්වලින් වැඩක් නැත. ඒවා කිසිසේත්ම කතා නොකළ යුතු 'මහ ජරා' මාතෘකාය. ඉතින් උඹට කිසිම කටකවිසිරියාවක් නැත. ඉස්සර අපේ සිංහලයෝ ‍ෙදාට්ට පිලට යන්නට 'කක්කුස්සි' නොතැනුවෝය. උදැල්ලක් ගෙන සොබාසිරිය විඳිමින් ගත කළ ඒ විනාඩි කීපය, සරසවි සිසුන්ට කොයි තරම් වටිනා වියහැකි දැයි උඹ හිතන්නේ නැත.



මාතලනුත්, ටොක්ක මල්ලිත් මැරුණා. දැන් ඉවරය. උඹලා හොයන්නේම ඕනෑ නැති මඟුල්ය. මැරුණා නම් පින් පෙත් අනුමෝදන් කළා නම් ඉවරය. ලංකාවේ කිසිසේත්ම එවැනි මිනීමැරුමක් කරන ජාතියේ දේශපාලකයෝ නැත. සංජීවලා මොකක් කීවත් අපේ රටේ මිනිස්සු එය දනිති. විශේෂයෙන් කැලණියේ එහෙම ඒවා ඇත්තේම නැත. පෞද්ගලික සරසවි අරිනා එක හොඳය. සල්ලිකාරයන් ඉගෙන ගන්නා එකත් හොඳය. දෙක පාස් උනුත් ‍ෙදාස්තරලා වෙන එක හොඳය. එච්චර හොඳ ඒවාට එරෙහිව පිස්සු නටන්නේ උඹලාය. ඉතින් උඹට හොඳම වැඩේය. පිටරටවලින් එන සුදු මහත්වරුන්ව සරසවිවලට ගන්නා එක ගැන උඹට 'පාන් දැයි' නොඅසාම බැරිය. උඹලා පැනලා දෙන්නට යන එක වැරැදිය. ආයෙත් ලංකාවේ සුදු බබාලා පවා ඉපදෙනු ඇත. ඉතින් උඹට ඉරිසියාය. අනික සංජීව උඹ හිතා ඉන්නේ උඹ පොඩි එකෙක් කියාය. උඹ පොඩි එකෙක් නම් ප්‍රශ්නයක්ද නැත. උඹ වටා ඉන්නා උන්ද හිතා ඉන්නෙ උඹ පොඩි එකෙකු කියාය. ඒත් උඹ දන්නේ තියා හිතන්නේවත් නැති තරම් දැන් උඹ ලොකුය. දැන් ඉතින් උඹ නිසා අපේ කිසිම දේශපාලකයකුට නිවනක් නැත. එව්වා උඹේ වැරැදිය.



රට කරන එක ලේසි වැඩක් නොවේ. කේ.පී.ලා, කරුණාලා, පිල්ලෙයාන්ලා ඒ මිනිසුන්ගේ හිත හදනා හින්දා හොඳය. අනික් පොඩි උන් රගර් ගහන එක යන්තම් ඒ මිනිසුන්ගේ හිත්වලට නිවනකි. නැත්නම් උඹ නිසා එක්කෝ ඒ මිනිසුන්ගේ නහරයක් පුපුරලාය. ඒ තරමටම ඒ අය දැන් උඹට බය වී ඇත. උඹ වැඩිහිටියන්ව බය කරනා එක මහලොකු කෙරුම්කාරකමක් යැයි සිතා සිටිනවා විය යුතුය. වැඩිහිටියන්ගේ හිත් රිදවීම පවා අමනකමකි. උඹ හිතා මතා කළද නොකළද උඹ නිසා කාටත් මෙලෝ සිහියක් නැත. උඹට ඔහොම වෙන එක හොඳ වන්නේ ඒකය.



උඹට තියෙන්නේ ඉරිසියාවකි. ඒ එක්කෝ උඹට ක්‍රිකට් ගහන්ඩ බැරි වෙච්ච එකය. නැත්නම් රගර් ගහන්න බැරි වෙච්ච එකය. උඹ ක්‍රිකට් ගැහුවා නම් ප්ලේන්වල රවුම් යන්නට ඉඩ තිබුණේය. අර අහිංසක කොල්ලා හීනෙන් ඇවිදින එක ගැන උඹට ඉරිසියා ඇත. චූටි බේබි රගර් ගහනකොට උඹ අත්පුඩි ගසා නැති බව මම හොඳින්ම දනිමි. ඉතින් එහෙව් උඹට හොඳ වැඩේය.



දැන් මේ කතාව නිමා කරමි. දැන් ඉතින් අප නං ගොඩය. සංජීව හිරේට දැමීම වනාහී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික අවශ්‍යතාවයි. ලංකාවට තිබුණු එකම ප්‍රශ්නයත් එයයි. දැන් ඒ ප්‍රශ්නය හමාරය. දැන් ඉතින් කා බී හැඳ පැලැඳ පුණ්‍යකර්මවල යෙදිය යුතුය. මෙහෙව් රටක අපි බොහෝ තෘප්තිමත්ය. 'සංජීව'යාට හොඳම හොඳ වැඩේය. අපි ගොඩය. ලංකාවම ගොඩය. හැමෝම ගොඩය. ජාතියේ ආඩම්බරකාර තාත්තෙක් ඉන්නා වග උඹ නොදැන හිටිය එකට හොඳ වැඩේය. සංජීව අහසින් වැටුණු එකෙක් නිසා ආඩම්බරකාර තාත්තා තමන්ගේ බේබිලා මනිනා කෝණයෙන් නොමනිනා බව උෟ නොදනී.



දැන්වත් උඹ හැදේවි යැයි අපි නොසිතමු. මක්නිසාදයත් උඹ වනාහී ඇට, ලේ, මස්, නහර නැති මනුස්සයකුට වඩා එහා ගිය එකෙක් නිසාය. උඹේ නෑදෑ හිත මිත්‍රයන් මොකෙක්වත් නැති නිසාය. උඹ උඹේ වැඩ කරගන්නේම නැති නිසාය. උඹ දැනට ලංකාවේ ජීවත්වන හොඳම ත්‍රස්තවාදියා, නරුමයා නිසාය. කරුණාත්, පිල්ලෙයානුත්, කමලිනීත් පමණක් නොව කේ.පී.ව පවා නරක් කළේ උඹ නිසාය. දැන් ඉතින් අපිටත් සතුටුය. අපේ ලොක්කාටත් සතුටුය. බේබිලාටත් සතුටුය. හැමෝටම සතුටුය.


http://www.mawbima.lk/86-29548-news-detail.html

ජීවන පහන් තිලිණ

කැම්පස් එකකට වැස්සකටවත් ගොඩ වෙලා නැති අය එළකිරියෙත් දැක්ක නිසා දාන්න හිතුනා..
කැපකිරීම් ගැන කතාකරන්න ඕන තරම් මිනිස්සු..
 

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කවුද බං සංජිව? අපේ කැම්පස් එකේ ඔහොම එකෙක් නෑ නේ? මොන කැම්පස් එකේද මෙයා?
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    machan moke thibbath aththa katha tika wage,,,
    uuta wena wada nathuw a wagene ban me campus ewun wenuwen kaa gahanne.. uutath kellek daagana , degree eka aran yasa ageta inna thibbane.. pawulae duppath kamawath adu karaganna thibba..
    maha modayek ban sanjeewa nam..
    uu degree ekath wena campus kollo kello tikakagei, thawa issarahata iganaganna balagana inna ahinsaka duppath lamainge nidahas adyapane surakinna kiyala kapa karalane.. pisssuda koheda..

    oya game amma thaaththa keeya keeya hari ekathu karala laksha 60,70kata lamainwa docaa la karanna bariye issarahata..
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    ruhune thama ban htiye..dan nam degree eka nathi wela iwarai.. so ubalage campus eke uu nathuwa athi dan.. uu hira gedara thama ban aththe rasata ehen dena bath gila gila
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    සංජීව කියන්නේ කාටද බං?? :baffled:

    paththarayak aran balapan ban.. me daws tikema oya nama dakka..

    therenawa nm mekath kiyawahan.. UGC site eken gaththe..


    2.1 Candidates with impressive results at a foreign examination held outside Sri Lanka, deemed
    equivalent to G.C.E. (Advanced Level) Examination of Sri Lanka are eligible to apply for admission
    to universities in Sri Lanka.
    a) Applicants are advised to attach to their applications the original letter obtained from the
    Examinations Board concerned, to prove that their educational qualifications are equivalent to
    the G.C.E.(A/L) Examination of the University of London or qualifications required for admission
    to a university in their own country to follow an undergraduate course of study leading to a
    Bachelor’s Degree.
    b) Applicants should ensure that all required passes should be obtained in one and the same
    sitting under a recognized Board of Examinations.
    2.2 In order to become eligible for admission under this special provision,
    a) Sri Lankan candidates should have studied abroad for a period of not less than five years
    immediately prior to sitting the qualifying examination.
    N.B. - Applicants must provide documentary proof.
    b) In the case of children of Sri Lankans attached to Sri Lanka diplomatic missions abroad or on
    foreign assignments sponsored by the Government of Sri Lanka, candidates should have studied
    abroad at least for a period of 03 years continuously, immediately prior to sitting the qualifying
    examination.
    Note : However, the candidates who have satisfied the requirements for admission at a
    foreign examination equivalent to GCE (A/L) Examination held locally too will be
    considered, if;
    a. they have sat the said examination locally within a period of 06 months from the
    date of their returning to Sri Lanka after completion of a continuous period of 2 1/2
    years of studies abroad immediately prior to sitting the qualifying examination.
    provided that
    b. their parents have returned to Sri Lanka on completion of the assignment having
    served at least a period of 03 years immediately prior to their child sitting the said
    examination locally.
    N.B. - Applicants must provide documentary proof.
    2.3 Candidates with High School Diploma should have passed the Scholastic Aptitude Test (SAT) and
    Test of English as a foreign Language (TOEFL) in addition to the High School Diploma.
    2.4 Applicants must submit the documentary evidence in proof of the availability of sufficient funds.
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    කවුද බං සංජිව? අපේ කැම්පස් එකේ ඔහොම එකෙක් නෑ නේ? මොන කැම්පස් එකේද මෙයා?

    Is Sanjeewa Bandara really the enemy of the people, the perpetrator of violence that the masses are anticipating, as the inevitable consequence of student agitations? Should he therefore be remanded forever, or dare I say murdered secretly to save the population from a catastrophe? Should he be expelled from the university because clearly he is not complying with the requirement of finding a job after completing the degree? Are the students who protest government policy on education a vicious, evil and a selfish group that prevents the rest of the population from accessing higher education? Are we dazed by the puppet masters’ lies to the extent that we cannot see that privatization policy of the government is destroying our public education system? Are we trapped in the reality created by the state so much, that we forget who is responsible for violence, rather who has always been responsible for violence?

    http://www.colombotelegraph.com/index.php/writing-down-our-own-narrative/
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    machan moke thibbath aththa katha tika wage,,,
    uuta wena wada nathuw a wagene ban me campus ewun wenuwen kaa gahanne.. uutath kellek daagana , degree eka aran yasa ageta inna thibbane.. pawulae duppath kamawath adu karaganna thibba..
    maha modayek ban sanjeewa nam..
    uu degree ekath wena campus kollo kello tikakagei, thawa issarahata iganaganna balagana inna ahinsaka duppath lamainge nidahas adyapane surakinna kiyala kapa karalane.. pisssuda koheda..

    oya game amma thaaththa keeya keeya hari ekathu karala laksha 60,70kata lamainwa docaa la karanna bariye issarahata..

    samaharu hithagena inne government uni okkoma vahala dala private campus danna hadanawa kiyala neda machan.....campus giyahama hodata inna unuth manda manasikathwayen pelenawada koheda neda machan.....salli thiyena un kotiyak dila doctorsla unath apita moko bn.....a unata apita irisiyai neda machan....mokada ithin apita kalin un job walata yanawane neda macho....
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මේ පොන්නයාට කුඩු වෙන්න වෙඩි තියලා ගෝල්ෆේස් එකේ එල්ලලා තියන්න ඕන. එතකන් මුන්ගේ තිරිසන් වෑඩ නවතින්නේ නෑ, එල්ලෙන්න වෑල් නෑති මූසල ජෙප්පොන්ට අහුවෙච්ච කොන්දක් නෑති කාඩ්බෝඩ් වීරයෝ. කලින් හිටිය ඉදුලා, එකෙක් යනකොට එකෙක්. මුන්ව හුරතල් කර කර ඉදලා හරියන්නේ නෑ.. එකෙක් දෙන්නෙක් හරි පරලොව යවන්න ඕන.
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඔය අන්කල්ට කලින් ඔය තැන හිටපු අය ගැන දන්නවද? හොයල බලන්නකෝ, මේ වෙනකොට ඒ අය කොහෙද මොනවද කරන්නේ කියල?
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    ඔය අන්කල්ට කලින් ඔය තැන හිටපු අය ගැන දන්නවද? හොයල බලන්නකෝ, මේ වෙනකොට ඒ අය කොහෙද මොනවද කරන්නේ කියල?

    ado sirawata monawada dan a aya karanne??
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    මචං...!සංජීව උඹට හොඳ වැඩේ 07-13-2013 05:26 PM palayan yako jepanta puka denne nathuwa
    මචං...!සංජීව උඹට හොඳ වැඩේ 07-13-2013 04:47 PM ha puka nodi pala

    mehema rep kapanna aasa nam kapapan.. jepponta kade ytanne nam na campus lamai.. ubala oya kiyana widiyta campus wala jeppo nam inne jvp eka ada aasana saahenna aran chanda waladi..

    oluwa athule molayak have nam eken hithapan..

    campus yanakan lamai hodai..
    aye out wunama etha hodai..
    iddi jeppo..
    ane ubalage olu :P
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    මේ පොන්නයාට කුඩු වෙන්න වෙඩි තියලා ගෝල්ෆේස් එකේ එල්ලලා තියන්න ඕන. එතකන් මුන්ගේ තිරිසන් වෑඩ නවතින්නේ නෑ, එල්ලෙන්න වෑල් නෑති මූසල ජෙප්පොන්ට අහුවෙච්ච කොන්දක් නෑති කාඩ්බෝඩ් වීරයෝ. කලින් හිටිය ඉදුලා, එකෙක් යනකොට එකෙක්. මුන්ව හුරතල් කර කර ඉදලා හරියන්නේ නෑ.. එකෙක් දෙන්නෙක් හරි පරලොව යවන්න ඕන.

    ane gono minissu paralowa yawana ewwa ubala wage jepponta or mahindata kade yana ewunta karanna can athi..
    but sanjeewa ahinsaka lamai wenuwen kapakereem karanne..
    anika minihekta deshapalanayak athi pudgalika..
    eka shishya deshapalanaya newe..
    harakta koheda ewa therenne.. ewa therenaawa nm a/l pass wela camps enawane.. :P
     

    Mrsaata

    Member
    Jul 13, 2011
    252
    32
    0
    samaharu hithagena inne government uni okkoma vahala dala private campus danna hadanawa kiyala neda machan.....campus giyahama hodata inna unuth manda manasikathwayen pelenawada koheda neda machan.....salli thiyena un kotiyak dila doctorsla unath apita moko bn.....a unata apita irisiyai neda machan....mokada ithin apita kalin un job walata yanawane neda macho....

    ane ow machan.. apita irisiyai..

    apita irisiyai ahinsaka ammala thaththalage lami gewal wala weli weli innawa dakkama rajage puththu baal nataddi..
    ohoma yamanko...ubala wage ewun innakan koi aanduwa aawath lassanata andawala gani..

    unp, sandane, jvp oya mona ballo gawath mewata uththara athi kiyala nm api hithan na.. peratu gami ballo gawath na ok..
    minissu prashna adunagana nagituna dawasaka rata hadei..
    ethakan wala palle thamai ban