ඇතුලට එන්න මචන් හැමෝටම කවදාහරි අනිවා වැදගත් වෙයි ===============

මචං මේකයි කේස් එක. මට එක දිගට දවස් දෙකක් උණ තිබිලා මම බයවෙලා Government Hospital එකෙන්ම ඊයෙ බේත් ගත්තා.
එත් බේත් වලිනුත් එච්චරම සුවයක් නැති හින්දා ඩෙංගු කියල සැක කරලා Full Blood Count එකක් චෙක් කරා.
බලපු ඩොකා කිව්වා ඩෙංගු Infect වෙලා නම් නෑ කියලා.
දැන් තියෙන ලෙඩ තමයි මද උණ
ඇගේ අමාරුව
ඔලුව රිදෙන එක
හැබැයි Report එකේ White blood cells (සුදු රුධිරාණු සයිල) & Red Blood Cells (රතු රුධිරාණු සයිල) මාර විදියට වැඩියි. එහෙම වෙන්නේ ඇයි?
මේකෙ ඩොක් කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් මෙන්ෂන් කරන්න.
Eos% = 12.7% (HIGH) (Average range 0.5 -5.00)
Eos# = 1.38 (HIGH) (Average Range 0.02-0.60)
RBC = 5.83 (HIGH) (Average Range 3.50-5.50)
MCV = 65.5 fL (LOW)
MCH = 19.9 pg (LOW)
MCHC 30.4 g/dL (LOW)
මේ තමයි අවුල් ටික. මේක ගොඩක් අවුල් නම් හොද ඩොක් කෙනෙක් චැනල් කරල පෙන්නන්න හැදුවෙ.

Get well soon මචන් 
පැය තුනෙන් තුනට වගේ නිදිමතයි.මහන්සියි 