මචං Blood Test එක කේස්

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113

    බොට ඇති ඩෙන්ගුවක් නැ...කොහෙ හරි ආසාධයක් තියෙන්නෙ.. ඇලජික් ගතියකුත් තියෙනව...මොකෝ උනේ ,සෙන් ගෙඩි ඇති එක්කො ...ඕක ගනන් ගන්ඩ දෙයක් නැ...ඇලජික් එක මොකක්ද??

    Bro

    Infection ekak tiyenawam me report eke wenas wenne monawada
    Eka wedagath wei kiwoth apita adunaganna dala wasayen wath
    Thnx
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :love::love: Thank you..
    සෙම් ගෙඩි නම් නෑ මචන්. ඔලුව රිදෙනවා ඇග රිදෙනවා නිකන් ඇග ඇතුලෙන් උණ වගේ දැනෙනවා. අමුතු අවුලක් දැනෙනවා. හන්දි රිදෙනවා.
    හෙම්බිරිස්සාව නෑ. කන්න අවුලකුත් නෑ. :nerd: පැය තුනෙන් තුනට වගේ නිදිමතයි.මහන්සියි :(

    ඔකෙ ගන්ඩ දේකට තියෙන්නෙ ඇලජික් ගතිය විතරයි..ඔක මැශින් එකෙන් ඇද්ද එකක්ද දන්නෙ නැ..හිටපු ගමන් මැශින් පිස්සු නටනව...ගනන් ගන්ඩ එපා හොද වෙයි....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Bro

    Infection ekak tiyenawam me report eke wenas wenne monawada
    Eka wedagath wei kiwoth apita adunaganna dala wasayen wath
    Thnx

    WBC කියන්නෙ white blood cell සෙල්ස් කියන එක.....ඒකෙ නෝමල් ප්‍රමානය 4.5-11 විතර වෙනකම් වගේ ... ඔක 11 ලග වගේ යනව කියන්නෙ ආසාධනයක් තියෙන්නෙ ඒ කියන්න ඇන්ටිබයොටික් 500mg - 625 mg වගේ ගැහුවම හොද වෙන ඒව...:yes:

    wbc 4.5 වඩා අඩු වෙනව කියන්නෙ ආන්න ඒව වයිරස් ..ඒත් එක්කම plt කවුන්ට් අඩු වෙනව නම් ආන්න ඩෙoගු කියනව...ඒක බරපතලයි මම ඒවට බේත් දන්නෙ නැ...සෑහෙනට ගනන් ගන්ඩ ඔනෙ අරව මේව බීල හරි යන්නෙ නැ..:dull:

    16 + උඩ යනව නම් නිව්මෝනියාව වගේ ... ඒවට බේත් දන්නෙත් නැ...:yes:

    Last edited:

    Thanks alot...

    Bro..Virus kiyanne Anti body ekak ne WBC wedi wennathuwa 4.5ta adu wenne ai
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Thanks alot...

    Bro..Virus kiyanne Anti body ekak ne WBC wedi wennathuwa 4.5ta adu wenne ai

    මම එච්චර දන් නැ බන් ... වෙන කවුරු හරි උත්තර දෙයි මම හිතන්නෙ... :yes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    Thanks alot...

    Bro..Virus kiyanne Anti body ekak ne WBC wedi wennathuwa 4.5ta adu wenne ai

    virus වලදී wbc අඩු වෙනවා.bacterial infection වලදී ඔය දෙකෙන් එකක් වෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට වැඩි වෙනවා,ලෙඩේ බරපතල නං අඩු වෙන්නත් පුළුවන්. wbc වෙනස් වෙන්නේ infection වලදී විතරක් නෙමේ
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    virus වලදී wbc අඩු වෙනවා.bacterial infection වලදී ඔය දෙකෙන් එකක් වෙන්න පුළුවන්.ගොඩක් වෙලාවට වැඩි වෙනවා,ලෙඩේ බරපතල නං අඩු වෙන්නත් පුළුවන්. wbc වෙනස් වෙන්නේ infection වලදී විතරක් නෙමේ

    Virus walata attach karana apey Wbc batallion eka wedi wenawa kiyala kalin ahala tibbe
    Thnx