Used Memory - කියන්නේ ඔයා ඉස්ටෝල් කරලා තියන මෙමරි ස්ටික් වලින් OS එක පාවිච්චි කරන ප්‍රමාණය.
Cache Memory - කියන්නේ OS එක හාර්ඩ් ඩ්‍ර යිව් එකේ හදාගන්න වර්චුවල් මෙමරිය වගේ දෙයක්.
සැ.යූ. - මේක ටෙක්නිකල් පැහැදිලි කිරීමක් නෙවෙයි. Used Memory , Cache Memory ගැන දල අදහසක් ගන්න දාපු දෙයක්
පසුව එකතු කෙරුවා..
ලිනක්ස් වැඩ්ඩේකුත් නෙවෙයි මම .....
