Questions මචං Linux වැඩ්ඩනි අවෙදි වෙව්!

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    මගේ සර්වර් එකේ Used Memory , Cache Memory කියලා දෙකක් පෙන්නනවා..දන්න කෙනෙක් තේරුම් කරලා දෙනු මැන
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    Used Memory - කියන්නේ ඔයා ඉස්ටෝල් කරලා තියන මෙමරි ස්ටික් වලින් OS එක පාවිච්චි කරන ප්‍රමාණය.
    Cache Memory - කියන්නේ OS එක හාර්ඩ් ඩ්‍ර යිව් එකේ හදාගන්න වර්චුවල් මෙමරිය වගේ දෙයක්.

    සැ.යූ. - මේක ටෙක්නිකල් පැහැදිලි කිරීමක් නෙවෙයි. Used Memory , Cache Memory ගැන දල අදහසක් ගන්න දාපු දෙයක්

    පසුව එකතු කෙරුවා..
    ලිනක්ස් වැඩ්ඩේකුත් නෙවෙයි මම ..... 😁
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,139
    12,035
    113
    Used Memory - කියන්නේ ඔයා ඉස්ටෝල් කරලා තියන මෙමරි ස්ටික් වලින් පාවිච්චි කරන ප්‍රමාණය.
    Cache Memory - කියන්නේ OS එක හාර්ඩ් ඩ්‍ර යිව් එකේ හදාගන්න වර්චුවල් මෙමරියල් වගේ දෙයක්.

    සැ.යූ. - මේක ටෙක්නිකල් පැහැදිලි කිරීමක් නෙවෙයි. Used Memory , Cache Memory ගැන දල අදහසක් ගන්න දාපු දෙයක්
    තෑන්ක්ස් වැඩි වැඩියෙන් දැනුම උකහා ගන්න ලැබේවා !
     
    • Love
    Reactions: NRTG