මචං medical ගන්න එක ගැන දැන ගන්න ඕනි

aspen12345

Member
Oct 5, 2014
7
0
0
මචං medical ගන්න එක ගැන දැන ගන්න ඕනි

මචං කෙල්ලෙක්ගෙ පිරිසිදු බාවය medical එකක් අරන් කියන්න පුළුවන් නේද.එහෙම medical ගත්තම ඒකෙන් පිරිසිදුද නැද්ද කියල විතරද කියන්නේ..කි දෙනෙක් එක්ක ලිංගිකව හැසිරුනාද කියන්න බැරිද..නීතියෙන් කරලා බලනවා නේද ඒවා.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,555
    22,253
    113
    Gotland
    කී දෙනෙක් එක්ක කරලද කියල බලන්න පුළුවන්. එකට ගානක් යනවා වැඩියෙන්. කරපු date, time, duration පවා කියන්න පුළුවන් ටිකක් ලොකු ගානක් යයි.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ඔව් කිව්වෑකි.. ලිංගිකව එක් වුන අවස්ථාවෙම වගේ තරලයක් අරගෙන ඒකෙ ශුක්‍රාණු තියෙනවද බලල කිව්වෑකි..
    නැතුව මාස ගනං ගිහිං හරියටම කියන්නෙ කොහොමද ?
    කන්‍යා පටලෙ ඩිල්ඩො එහෙකිං නැතිවුනා වෙන්න පුළුවන්..
    ස්වයං වින්දනයේ යෙදෙද්දි වුනා වෙන්න පුළුවන්..
    හරියටම කන්‍යා පටලෙ නැතිවීමෙන් කියන්නෙ කොහොමද පිරිමි කෙනෙක් එක්ක ලිංගිකව එකතුවෙලා කියල ?

    ඇරත් 20%කගෙ පමණ ලිංගිකව එක් වුනත් ඊනියා ලේ සලකුණ පහල වෙන්නෙ නෑ.. එහෙම කෙනෙක් ලිංගිකව එක් වුනත් කන්‍යා පටලෙ තියෙනවනෙ..

    උඹට ඕනෙ නොඉඳුල් ස්ත්‍රියක් බඳින්නද ?
    නැත්තං උඹ නැති දාක වුනත් උඹේ ලමයි එක්ක තනියම නැගී හිටින්න පුළුවන් කමක් තියෙන ස්ත්‍රියක් බඳින්නද ?

    හරි දේ උඹම තීරණය කරපං.
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    anee manda ban uba eyawa check karanawaaa kiyanne eyawa sure naha kiyana eka. ee kiyanne mok hari welaa athi kiyala ubata hithenawaa athi. nathnam kello inna hama ekaama owaa check koranna giyoth medical center walata wena wada nathi wewi.

    kellek virgin un pamanin sarwa sampurna wenne naha. but virgin kellek bandamaa eke quality ekak thiyanawaa according to the sri lankan culture. :yes::yes:

    try to see your inner instinct about her!!! do you really trust her!!! :yes:

    krn4.gif
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කන්‍යා පටලෙ ඩිල්ඩො එහෙකිං නැතිවුනා වෙන්න පුළුවන්.. e mokadda ?
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කන්‍යා පටලෙ ඩිල්ඩො එහෙකිං නැතිවුනා වෙන්න පුළුවන්.. e mokadda ?


    සෙක්ස් ටෝයි එකක් බං.. සෙක්ස් ටෝයි එකක් ඕක අස්සෙ ගහල ස්වයං වින්දනේ යෙදෙන්න යද්දිත් කන්‍යා පටලෙට හානිවෙන්න පුළුවන්..
    මුගෙ මේ මෙඩිකල් සිද්ධියෙන් වෙන්නෙ සෙක්ස්ටෝයි එකක් ගහල කන්‍යා පටලෙ ඩැමේජ් වුනත් ඒක කොල්ලෙක්ගෙ ගිණුමට බැර වෙන එක,,