S6 lite එක එක shop එකක 85යි තව එකක 93 යි 85 එක class b කියල ගහල තියෙන්නෙ ඒක original නෙවේ නේද
D dasun j Well-known member Jul 28, 2023 519 664 93 Sep 19, 2023 #1 S6 lite එක එක shop එකක 85යි තව එකක 93 යි 85 එක class b කියල ගහල තියෙන්නෙ ඒක original නෙවේ නේද Reactions: kinkon
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Sep 19, 2023 #2 bump Reactions: kinkon and dasun j
kinkon Well-known member Aug 5, 2007 115,948 2 116,046 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 19, 2023 #3 Samsung S6 lite Tab Reactions: Any.key and dasun j
H HK-PR Well-known member Aug 26, 2010 821 562 93 Sep 19, 2023 #4 මම S7 එකක් ගත්තේ 160k වලට 2021. Reactions: dasun j