මචං original samsung tab එක හොයාගන්නෙ කොහොමද

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    S6 lite එක එක shop එකක 85යි තව එකක 93 යි
    85 එක class b කියල ගහල තියෙන්නෙ ඒක original නෙවේ නේද
     
    • Like
    Reactions: kinkon