මචං vlc player එකේ සිංහල sub පෙන්නන්නේ නැ ඇයි ඒ

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මචං vlc player එකේ සිංහල sub පෙන්නන්නේ නැ ඇයි ඒ

    මචං vlc player එකේ සිංහල sub පෙන්නන්නේ නැ ඇයි ඒ.ඒක හදන්න විදිහක් තියෙනවද?
     

    AnuradhaRa

    Well-known member
    1. Tools > preferances
    2. Sellect Subtitle/OSD
    3. Show settings >>> Simple
    4. Default encoding >>> UTF-8
    5. Font >>> Iskola Potha

    :yes::yes::yes:

    හැබැයි මෙහෙම කළාට පස්සෙ vlc එක ක්ලෝස් කරල ආයෙන් ඕපන් කළාට පස්සෙ තමා හරියට වැඩ කරන්නෙ..