බාරවෙන්න බලාගෙන හිටපු පාතාල ප්රබලයෝ සෙට් එක කෝ බන්? උන්ගෙ හිත වෙනස් උනාද? 🥴 🥴
tharakaf Well-known member Oct 19, 2020 36,364 74,959 113 Dec 28, 2025 #1 බාරවෙන්න බලාගෙන හිටපු පාතාල ප්රබලයෝ සෙට් එක කෝ බන්? උන්ගෙ හිත වෙනස් උනාද?
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,638 113 Malfoy Manor, Wiltshire, England. Dec 28, 2025 #2 ඒ සෙට් එක ජපානෙන් උපාදි සහතිකයක් ගේන්න යවලලු....... ඒක හම්බුන ගමන් එනවලු Reactions: War Fighter, ML1987, BODHIEE and 3 others
SDCR Well-known member Dec 24, 2020 7,620 7,687 113 Dec 28, 2025 #3 ගෙදර වැඩ නැද්ද බන් මේකද රස්සාව? Reactions: tharakaf
tharakaf Well-known member Oct 19, 2020 36,364 74,959 113 Dec 28, 2025 #5 SDCR said: ගෙදර වැඩ නැද්ද බන් මේකද රස්සාව? Click to expand... ඔව් බන්, පොස්ට් එකකට 5000ක් දෙනවා, ලයික් ගොඩක් වැටිලා නැගලා යනවානම් ඊට වඩා දෙනවා. තව දාන ලයික් වලටත් 1000ක් වෙනකන් ගෙවනවා. පහුගිය ටිකෙ හොඳට කැම්පේන් රන් කරපුනිසා වැඩිපුර සල්ලි හම්බෙලා මම ගංවතුර සීන් වලටත් කිරියේ donate කලා Reactions: War Fighter, dayt0na, planner123 and 3 others
SDCR said: ගෙදර වැඩ නැද්ද බන් මේකද රස්සාව? Click to expand... ඔව් බන්, පොස්ට් එකකට 5000ක් දෙනවා, ලයික් ගොඩක් වැටිලා නැගලා යනවානම් ඊට වඩා දෙනවා. තව දාන ලයික් වලටත් 1000ක් වෙනකන් ගෙවනවා. පහුගිය ටිකෙ හොඳට කැම්පේන් රන් කරපුනිසා වැඩිපුර සල්ලි හම්බෙලා මම ගංවතුර සීන් වලටත් කිරියේ donate කලා
2osama Well-known member Oct 25, 2010 81,554 72,761 113 මාලඹේ Dec 28, 2025 #6 උන් ගං වතුරට ගහගෙන ගිහිං Reactions: tharakaf