මචන්ලා, අර ඩුබායිවල ...🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    බාරවෙන්න බලාගෙන හිටපු පාතාල ප්‍රබලයෝ සෙට් එක කෝ බන්? උන්ගෙ හිත වෙනස් උනාද? 🥴 🥴
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    ගෙදර වැඩ නැද්ද බන් මේකද රස්සාව?
    ඔව් බන්, පොස්ට් එකකට 5000ක් දෙනවා, ලයික් ගොඩක් වැටිලා නැගලා යනවානම් ඊට වඩා දෙනවා. තව දාන ලයික් වලටත් 1000ක් වෙනකන් ගෙවනවා.

    පහුගිය ටිකෙ හොඳට කැම්පේන් රන් කරපුනිසා වැඩිපුර සල්ලි හම්බෙලා මම ගංවතුර සීන් වලටත් කිරියේ donate කලා :yes: :yes: