මචන්ලා ඇයි මෙහෙම වෙලා තියෙන්නේ .උදවු

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    මචන්ලා ඇයි මෙහෙම වෙලා තියෙන්නේ .උදවු

    මම අලුත් ත්‍රෙඩ් එක දැම්ම .එකේ නම දැම්මේ 18++ කියලා .
    එත් උදේ බලනකොට නම වෙනස වෙලා .අයි බන් ඒ .

    මහේ account එකට හොරෙන් වෙන කෙනෙක් ලොග් වෙලාද .

    කොහොමද එහෙම වෙන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?p=18103120#post18103120