මචන්ලා ඉක්මන් එකේ තියෙන පොන්
ඉක්මන් එකෙ තියෙන samusn s, note, alpha වගෙ පොන් copy අඩුවට තියෙන්නෙ ඒව අර ගත්ත අය EK ඉන්නවද ඉන්නවනම් උබලගෙ අත්දැකිම් කියපල්ලකො බන්
මට එකක් ගන්න හිතුන වගකිමකුත් දෙනවනෙ
කොහොමත් ඔච්චර අඩුවට දෙන්නෙ නම් හොද එකක් වෙන්න බෑනෙ කොහෙත්ම එ්ත මට ඕනෙ නිකන් අරන් බලන්න වගකිම් තියෙන කාලෙ පාවිචිචි කරල විසි කරත් කමක් නැති නිසා දැන් දවස ගානෙ අලුත් පොන් එනවනෙ එව ගන්න කොහොමත් සල්ලි නෑ

http://ikman.lk/en/galaxy-alpha-korea-hd-for-sale-colombo
http://ikman.lk/en/new-samsung-note-4-latest-edition-for-sale-colombo