මචන්ලා ඉක්මන් එ‍‍ක‍ේ තියෙන පොන්

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    මචන්ලා ඉක්මන් එ‍‍ක‍ේ තියෙන පොන්

    ඉක්මන් එකෙ තියෙන samusn s, note, alpha වගෙ පොන් copy අඩුවට තියෙන්නෙ ඒව අර ගත්ත අය EK ඉන්නවද ඉන්නවනම් උබලගෙ අත්දැකිම් කියපල්ලකො බන්

    මට එකක් ගන්න හිතුන වගකිමකුත් දෙනවනෙ

    කොහොමත් ඔච්ච‍ර අඩුවට දෙන්නෙ නම් හොද එකක් වෙන්න බෑනෙ කොහෙත්ම එ්ත මට ඕනෙ ‍නිකන් අරන් බලන්න වගකිම් තියෙන කාලෙ ප‍ාවිචිචි කරල විසි කරත් කමක් නැති නිසා දැන් දවස ‍ගානෙ අලුත් පොන් එනවනෙ එව ගන්න කොහොමත් සල්ලි නෑ:D:D


    http://ikman.lk/en/galaxy-alpha-korea-hd-for-sale-colombo

    http://ikman.lk/en/new-samsung-note-4-latest-edition-for-sale-colombo
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    machan ova gannakota balagenai. mokada radiation hondatama wadi athi.
    passe cancer enna puluwan
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    mama phone 2 gaththa 2ma note 1 ekanam patta chater tika dawasak yanakota tuch eka nathuwa giya phone eka on karapuwama witharak tuch una..2 ekaNAM thama pavichchi karanawa ekanam original eka wagema hodai..loku wada karan naththan aulak na eka... phone gannakota bara balapan tikak bara eka hodaII..sahallu eka ganna epa eka wadi kal pavichchi karanna ba
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තේරුමක් නැති වැඩ කරන්නපො බං.. සල්ලි නැත්තං සාමාන්‍ය ෆෝන් එකක් ගනිං.. අතේ තියෙන ගාණට..:yes: