නොදන්න නිසා අහන්නේ මචන්ලා 

මේ වගෙ ඉක්මන් එකෙ දාලා තියෙන සැම්සුන්ග් පෝන් හොද නැද්ද
http://ikman.lk/en/samsung-galaxy-note-3-korean-for-sale-colombo-237
මේ ඇඩ් එකෙ විදිහට නෝට් 3 එක 16000යි

මේ ගානට අරන් යූස් කරන අය ඉන්නවද

හොද නැද්ද හොදද
අවුරුද්දක්වත් යුස් කරන්න පුලුවන්ද
කියලනම් තියෙ සෙන්සර්ස් අනම්මනම් ඔක්කොම වැඩ කියලා
දන්න එකෙක් කියන්නකො........