මචන්ලා උදව්වක් ඕනේ

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    හර්පීස් 01 කියන්නේ කට වටේට හැදෙන එක..
    හර්පීස් 02 කියන්නේ ලිංගාශ්‍රිතව හැදෙන එක..

    ජෙන්ටල් හර්පීස් කියන්නේ බං සෙක්ශුවල් ට්‍රාන්ස්මීට් වෙන ලෙඩක්...අනාචාරයේ යන එවුන්ට තමයි ඒක හැදෙන්නේ..චිකන්පොක්ස් හර්පීස් වලට සමාන උනාට එකපාරක් හැදුනොත් ඇගෙන් ප්‍රතිශක්තියක් ඒ වෙයිරස් එකට හැදෙන නිසා අයි හැදෙන්නේ නෑ..කලාතුරකින් හැදෙන්න ඉඩ තියෙනවා...හර්පීස් හැදුනොත් හොද කරන්න බෑ පාලනය කරන්න විතරයි පුළුවන්..මොකද ඒ වයිරස් එක අපේ ස්නායු වල අභ්‍යතරයෙ හැංගෙන්න පුලුවන් නිසා ඇන්ටිවිරල් වලට ආන්සව්‍ර්ර් කරන්නෙ නෑ..බෙහෙත් තියෙන්නේ අවුට්බ්‍රෙක් එකක් උනොත් තූවාල ඉක්මනට හොද වේලෙන්න විතරයි.. අවුට් බ්‍රෙක් අඩු කරගන්න ලයිෆ් ස්ටයිල් එක කොන්ට්‍රොල් කරන එක කරන්න තියෙන්නේ..අක්කටයි එයාගෙ මහත්තයාටයි එහෙම දෙයක් නැත්නම් ලමයට කොහොමත් එන්න විදිහක් නෑ ලිංගික හැසීරීමක් නෝවී...


    මචන්. මාත් නෙට් එකේ දැක්කා ඔය 1,2 සීන් එක. එයාලට නම් එහෙම ලෙඩක් නැ මන් දන්න තරමින්. කොමන් වොෂ් රූම්ස් යූස් කරාම එන්න පුලුවන්ද බන්?
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ubata pissuda yako oka samaja rogayak neme.oya lamayata wena podi ledak thiyenne

    ඩොක්ට කිව්වා ෂුවර් නැ කියලා.Blood test එකක් කලා මචන්. 10ක් විතර තියනවා බන් වටේට තැන තැන. ඒක spread වෙනවා මන් හිතන්නේ. මොකක් හරි ඇල්ජික් එකක්ද දන්නෙ නැ
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මොන අත් බෙහෙත්ද බන් .දැන්ම අරන් පලයන් ඩොක්ටර් කෙනෙක් ලඟට !
    හර්පීස් හැදෙන්නේ කොහොමද ඔය පොඩි එකාට ?

    අරන් ගියා මචන්. ඩොක්ට කිව්වා ටෙස්ට් කරන්නෙ නැතුව හරියටම කියන්න බැ කියලා.
    මන් නම් සාමාන්‍යෙන් බෙහෙත් පස්සෙ පන්නන්නෙ නැ. නොබීම බැරිනම් තමයි පැනඩොල් උනත් බොන්නෙ. හුඟක් වෙලාවට කරන්නෙ හොඳට කාලා බීලා නිදා ගන්න එක. ඒ හැරුනම සිංහල බෙහෙත් බොනවා. සනීපත් වෙනවා ඉතිං. ඒකයි දැනගන්න ඇහුවෙ මේ වගේ ඒවට ආයුර්වේද බෙහෙත් තියනවද කියලා
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඩොක්ට කිව්වා ෂුවර් නැ කියලා.Blood test එකක් කලා මචන්. 10ක් විතර තියනවා බන් වටේට තැන තැන. ඒක spread වෙනවා මන් හිතන්නේ. මොකක් හරි ඇල්ජික් එකක්ද දන්නෙ නැ

    DR Chalukya Gunasekara consult karanna:yes: best in SL durdans lanka hospital owaye enawa.ada dammoth next wk ganna pluwan :P
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    Bump karaph hamotamath thanks machan. Rep dennam puluwan unama.
    Me wage Leda gena danagttot connect karanna. Sinhala beheth ganath danagattoyh kiyanna