මචන්ලා උදාව්

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,909
    16,874
    113
    Colombo
    ලංකාවට ebay හෝ වෙනත් එකකින් FPV Quadcopter ගෙන්නපු ය කියනවද කොහොමද custom එකෙන් ගන්නේ කියල? ගොඩක් වෙලා යන වැඩක්ද? Item price එකට අමතරව කියක් ගියාද?
    :eek::eek::eek::eek:
     

    UNIC0DE

    Banned
    Oct 7, 2016
    62
    8
    0
    ආපෝ තාම උඹ බබෙක්ද ඕවා පදින්න? කීයක් හරි හම්බ කරලා මම නම් හෙලුකොට්ටරයක් ගන්නවා. අරන් උඹේ වහලෙට උඩින් යනකොට පෝර ගෝනියක් හලනවා තොගේ ඔලුවේ මල් පිපෙන්න
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    බඩේ ගිණියම තියෙනව නම් මේ මොනවා තිබුනත් වැඩක් නෑ
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මම එකක් order කලා තම අවේ නැ මචන්ලා අවම කියන්නම් උබලට !!