කරන්න යන්නේ. අදහසක් දීපන්කො. cost eka, wagema hoda A/C eka light bila aduwata yana.
N NiveaFlorex Active member Apr 1, 2015 110 70 28 Sep 15, 2015 #1 කරන්න යන්නේ. අදහසක් දීපන්කො. cost eka, wagema hoda A/C eka light bila aduwata yana.
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Sep 15, 2015 #2 මටත් දැන ගන්න ඕනේ මචන්. හෙන ලොකු light බිලක් නම් සෙට් වෙනවා කියල තමයි ආරංචිය තියෙන්නේ.
dtaluthge Active member May 1, 2009 398 49 28 Sri Lanka Sep 15, 2015 #3 Our there are two A/C's for two rooms http://www.panasonic.com/my/consumer/home-appliances/air-conditioner/single-split-air-conditioner/cs-s13rkh-1.html One room A/C usage from around 6.30 PM to 7.00A.M Other room Most of the day Weekends both A/C's are working friday evening to monday morning Electricity bill comes around 13,000/- (all the lights are LED)
Our there are two A/C's for two rooms http://www.panasonic.com/my/consumer/home-appliances/air-conditioner/single-split-air-conditioner/cs-s13rkh-1.html One room A/C usage from around 6.30 PM to 7.00A.M Other room Most of the day Weekends both A/C's are working friday evening to monday morning Electricity bill comes around 13,000/- (all the lights are LED)
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Sep 15, 2015 #4 A/C gannakota Abans eken ganna epa. Unge Service hari ne. Hondata danna A/c technecian kenek genath room eka size ekata hariyana btu eka ganin.
A/C gannakota Abans eken ganna epa. Unge Service hari ne. Hondata danna A/c technecian kenek genath room eka size ekata hariyana btu eka ganin.
Survivor. Well-known member Nov 20, 2010 1,082 110 63 Sri Lanka.. Dec 20, 2015 #5 bump.. matat danaganna oni
SAN_APIIT Well-known member Mar 8, 2007 4,611 196 63 In a Chip !!! Dec 20, 2015 #6 ගන්නවානම් Inverter based එකක් ගන්නම ඕනේ. නැත්තම් බිල පාඩුයි long run එකේදී. මම නම් කියන්නේ පුළුවන් නම් LG ගන්න. කාමර දෙකක් A/C කරල 12 වගේ තමයි ඔක්කොම බිල එන්නේ. වෙන දැනගන්න දෙයක් ඕනේ නම් අහන්න.
ගන්නවානම් Inverter based එකක් ගන්නම ඕනේ. නැත්තම් බිල පාඩුයි long run එකේදී. මම නම් කියන්නේ පුළුවන් නම් LG ගන්න. කාමර දෙකක් A/C කරල 12 වගේ තමයි ඔක්කොම බිල එන්නේ. වෙන දැනගන්න දෙයක් ඕනේ නම් අහන්න.