මචන්ලා කාමරේ A/C...

NiveaFlorex

Active member
  • Apr 1, 2015
    110
    70
    28
    කරන්න යන්නේ. අදහසක් දීපන්කො. cost eka, wagema hoda A/C eka light bila aduwata yana.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත් දැන ගන්න ඕනේ මචන්. හෙන ලොකු light බිලක් නම් සෙට් වෙනවා කියල තමයි ආරංචිය තියෙන්නේ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    A/C gannakota Abans eken ganna epa. Unge Service hari ne. Hondata danna A/c technecian kenek genath room eka size ekata hariyana btu eka ganin.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ගන්නවානම් Inverter based එකක් ගන්නම ඕනේ. නැත්තම් බිල පාඩුයි long run එකේදී. මම නම් කියන්නේ පුළුවන් නම් LG ගන්න. කාමර දෙකක් A/C කරල 12 වගේ තමයි ඔක්කොම බිල එන්නේ.

    වෙන දැනගන්න දෙයක් ඕනේ නම් අහන්න.