මචන්ලා කෙල්ලෙක් ඉන්නවා

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    මචන්ලා කෙල්ලෙක් ඉන්නවා හිත ගිය. ඒකිත් ලයින් එක දීගෙන වගේ ඉන්නේ බැලුවොත් ඇත්නම් හීනාවෙලා බලන් ඉන්නවා හරියට කතා කරන්න වගේ. ෂුවර් නැත්තේ කොල්ලෙක් ඉන්නවද දන්නේ නැති නිසාත කෙලින් අහන්නත් බැහැනේ. මෙහෙම දෙයක් වුනා ලගදි. මම අන්ෂුවර් එක පැත්තකින් තියලා කොල්ලො දෙන්නෙක් එකක් කතාවක ඉද්දි ඒ කෙල්ලට ලගට කතා කරා. මේකිත් ආවා. ආවම මම ඇහුවා ඔයා නුවර නේද කියලා. මේකි ඔව් කියලා කිව්වටම මම කිව්වා නැද්ද ඔයාගේ යාලුවො බැන්දල නැති යාලු වෙලා නැති කියල. මේකි ඇහුවා කාටද කියලා. මම මට එහා පැත්තේ හිටිය එකාව පෙන්නුවම මෙික් මගෙන් ඇහුවා එක පාරටම දැන් ඔයාට නැද්ද කියල. මට එහා පැත්තේ හිටිය එකා ඒකිගෙන් ඇහුවා දැන් ඔයාට ඉන්නවද කෙනෙක් කියලා. මේකි ඔව් කියන වගේ මතකයි හැබැයි මම ඒකට ඇටෙන්ෂන් එකක් දුන්නේ නැහැ. බස් හෝල්ට් එකෙදිත් යාලුවෙක් එක්ක යන්නේ යද්දි කතා කරලා ගියා දවසක්. අපිත් එක්ක කෝස් එකක් කරන කෙල්ලෙක්. ගෙවල් නුවරලු. ලග ඉදිය කෙල්ලෙක් එහෙම දැකලා තියෙනවා කොල්ලෙක්ගේ පිනතූරයක් පොන් එකේ දාගෙන ඉන්නවා. මම දැක්කෙනම් නැහැ. ඒත් මේකි මාත් එක්කට කතාවට එනවා. ලස්සනයි. මොකද මේ සීන් එකට කරන්නේ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    kollagen ateth thalagena gutith kala chatar wennai ynne
    එක්කො ඒකිම මොකක් හරි ලයින් එකක් දෙනකන් ඉන්නද? මොකද උඹලගේ අදහස්? පස්සෙන් යන්නත් බැහැනේ. දෙන්නම ජොබ් රජයේ ජොබ් කරන එවුන්.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    එක්කො ඒකිම මොකක් හරි ලයින් එකක් දෙනකන් ඉන්නද? මොකද උඹලගේ අදහස්? පස්සෙන් යන්නත් බැහැනේ. දෙන්නම ජොබ් රජයේ ජොබ් කරන එවුන්.
    kollek ati bn gewal gawin ekk set karagnin office geenu pandithai lamai hdl ammala gawa dala ynne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    අද කාලෙ කොල්ලෙක් හිටියට කිසි අවුලක් නැ අහපන්
    එ ඉස්සර තමා කෙල්ලො කොල්ලෙක් ඉන්නව නම් වෙන් එකෙක් දිහා බලන්නෙවත් නැත්තෙ
    අද කාලෙ කෙල්ලො එහෙම නැ
    බය නැතුව අහපන් බැ කිව්වත් පස්සෙන් ලයින් කරපන් පොඩ්ඩක් වියදම් කරපන් අල්ලනව නොතින්
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,559
    5,517
    113
    Colombo
    ආ තව එක්ක කියන්න ඕන කෙල්ලගේ නම්බර් එක හෑව්. අපේ ගෲප් වැඩවලට ගෲප් එකක් හැදුවා සෝ නම්බර් එක හෑව්. අවුරැද්දට විශ් පාරක් දැම්මම මේකිත් එවුවා ඉතින්. වයස අවු. 10 ක් වගේ වෙනස
     
    • Wow
    Reactions: Heshan Daminda

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    අද කාලෙ කොල්ලෙක් හිටියට කිසි අවුලක් නැ අහපන්
    එ ඉස්සර තමා කෙල්ලො කොල්ලෙක් ඉන්නව නම් වෙන් එකෙක් දිහා බලන්නෙවත් නැත්තෙ
    අද කාලෙ කෙල්ලො එහෙම නැ
    බය නැතුව අහපන් බැ කිව්වත් පස්සෙන් ලයින් කරපන් පොඩ්ඩක් වියදම් කරපන් අල්ලනව නොතින්
    Kupadi miki
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    maxresdefault.jpg
     
    soona

    Well-known member
  • May 28, 2009
    1,519
    773
    113
    near my sudu
    අද කාලෙ කොල්ලෙක් හිටියට කිසි අවුලක් නැ අහපන්
    එ ඉස්සර තමා කෙල්ලො කොල්ලෙක් ඉන්නව නම් වෙන් එකෙක් දිහා බලන්නෙවත් නැත්තෙ
    අද කාලෙ කෙල්ලො එහෙම නැ
    බය නැතුව අහපන් බැ කිව්වත් පස්සෙන් ලයින් කරපන් පොඩ්ඩක් වියදම් කරපන් අල්ලනව නොතින්
    oya widiyata kello dagena sira love karanna ba ban, muta wadiya hoda ekek set unaama uth ekka yanawa muta polla thiyala. Aathal ekatanam ok itin, eth wena kollekta kari wade wenne. Normally kollo ehema chater wada karanne na ban thawa kollekta
     
    • Like
    Reactions: windows_ubuntu

    Nuradha404

    Active member
  • Mar 13, 2023
    228
    210
    43
    නංගි පොඩ්ඩකට පුක පොඩ්ඩක් ඉබින්න ද අහපන්. තප්පර දහයක් ඉබපන් ආයෙ කෙල්ලො පස්සෙන් යන්නෙ නෑ..😏😂
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,181
    93
    Negombo
    මචන්ලා කෙල්ලෙක් ඉන්නවා හිත ගිය. ඒකිත් ලයින් එක දීගෙන වගේ ඉන්නේ බැලුවොත් ඇත්නම් හීනාවෙලා බලන් ඉන්නවා හරියට කතා කරන්න වගේ. ෂුවර් නැත්තේ කොල්ලෙක් ඉන්නවද දන්නේ නැති නිසාත කෙලින් අහන්නත් බැහැනේ. මෙහෙම දෙයක් වුනා ලගදි. මම අන්ෂුවර් එක පැත්තකින් තියලා කොල්ලො දෙන්නෙක් එකක් කතාවක ඉද්දි ඒ කෙල්ලට ලගට කතා කරා. මේකිත් ආවා. ආවම මම ඇහුවා ඔයා නුවර නේද කියලා. මේකි ඔව් කියලා කිව්වටම මම කිව්වා නැද්ද ඔයාගේ යාලුවො බැන්දල නැති යාලු වෙලා නැති කියල. මේකි ඇහුවා කාටද කියලා. මම මට එහා පැත්තේ හිටිය එකාව පෙන්නුවම මෙික් මගෙන් ඇහුවා එක පාරටම දැන් ඔයාට නැද්ද කියල. මට එහා පැත්තේ හිටිය එකා ඒකිගෙන් ඇහුවා දැන් ඔයාට ඉන්නවද කෙනෙක් කියලා. මේකි ඔව් කියන වගේ මතකයි හැබැයි මම ඒකට ඇටෙන්ෂන් එකක් දුන්නේ නැහැ. බස් හෝල්ට් එකෙදිත් යාලුවෙක් එක්ක යන්නේ යද්දි කතා කරලා ගියා දවසක්. අපිත් එක්ක කෝස් එකක් කරන කෙල්ලෙක්. ගෙවල් නුවරලු. ලග ඉදිය කෙල්ලෙක් එහෙම දැකලා තියෙනවා කොල්ලෙක්ගේ පිනතූරයක් පොන් එකේ දාගෙන ඉන්නවා. මම දැක්කෙනම් නැහැ. ඒත් මේකි මාත් එක්කට කතාවට එනවා. ලස්සනයි. මොකද මේ සීන් එකට කරන්නේ?
    තෝ මහා පෝ#න්@ක් නේ......... කොන්ද යි... ප @#යි කෙලීන් කරන් එකීගෙන් අහපන්.....
    එලකිරියේ දා දා හමිනෙන්නේ....
     
    • Like
    Reactions: helayalk

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    තෝ මහා පෝ#න්@ක් නේ......... කොන්ද යි... ප @#යි කෙලීන් කරන් එකීගෙන් අහපන්.....
    එලකිරියේ දා දා හමිනෙන්නේ....
    profile eka maru karaganin pago
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    කෙලින්ම අහපන්. බෑ නම් බැඅ කියයි, හා නම් හා කියයි.​

    ඉස්සර වගේ නෙමෙයි. කෙල්ලො කෙලින්ම කියන්න ඕනිදේ කියනවා. බෑ කිව්වොත් කොල්ලෙක් ඉන්නවද අහලා බලපන්. කොල්ලෙක් නෑ කිව්වොත්, අකමැති වෙන්න හේතු අහලා ටෝක් එකක් දීපන්. උබේ ටෝක් කිරිල්ල අනුව ඒකිව සෙට් වෙන එක/සෙට් නොවන එක තීරණය වෙනවා.​

    • Like
    Reactions: Psiko

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Kupadi miki
    බිජ්ජ කපනා බොගෙ
    oya widiyata kello dagena sira love karanna ba ban, muta wadiya hoda ekek set unaama uth ekka yanawa muta polla thiyala. Aathal ekatanam ok itin, eth wena kollekta kari wade wenne. Normally kollo ehema chater wada karanne na ban thawa kollekta
    අල්ල ගත්තට පස්සෙ තියා ගන්න විදිහ ඉතින් මු දැන ගන්න ඔනෙ
    දැන් කෙල්ලො මෙ දුක් විදින්න බලාගෙන කොල්ලො එක්ක එන්නෙ නැ
    පොඩ්ඩ්ඩක් හරි මොනා හරි තියෙ නම් තමා ඔන්න එල්ලෙන්න බලන්නෙ
    උනුත් දන්නව දැන් රට යන විදිහ

    කොල්ලො කොල්ලොන්ට චාටර් වැඩ කරන්නෙ නැ පම්කක්
    එකට ඉදල අරින කැ@යො ඉන්නෙ
     
    • Sad
    • Like
    Reactions: Psiko and .::J@S::.