මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
උන් කියන ඒව ඇහුවොත් අපේ ඔලුව විකාර වෙනව බන් .. මෝඩ කතා කියන්නෙ තනිකරgood luck....
samannayek kella kiyavanava kolla ahan innva.
ඔව් .. හීන ලෝක මවල පෙන්නන්න ඕන ..මටත් ඔය scene එක තියනව බං. බොළඳ වෙන්න ගියාම අප්පිරියයි. කොල්ලොන්ට ඕවා boring ඉතිං. උන්ට ඕනෙ සුරංගනා කතා කිය කිය ඉන්න.
මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
අපි ගැන දුක හිතුනා රත්.තරනේ......number eka ewapan , bota berinam man kellata ලවු ටෝක් dennam. Bota bandata passe gahann gyamat epa wei ekat manma handle karannamමචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
ලගක හිටියනම් ඕව කිය කිය ඉන්නෙ නෑ මචන් .. කෝල් එකක් ගැනයි කිව්වෙ .. ලවු ටෝක් දීගෙන ඉන්න එක බෝරින්ග් වැඩක් නෙවේද ?number eka ewapan , bota berinam man kellata ලවු ටෝක් dennam. Bota bandata passe gahann gyamat epa wei ekat manma handle karannam
Waradak karanawa machanමචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
මොන විකාරයක් ද ඒ.කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
