මචන්ලා කෙල්ල එක්ක ..

Jeewa 95

Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,195
    113
    good luck....
    samannayek kella kiyavanava kolla ahan innva.

    උබේ කෙල්ල සාමාන්‍ය කෙල්ලෙක් කියල හිතමුකෝ.
    එහෙමනම් කෙල්ලට ඔය සීන් ටිකක් බෝරින්ග්,එක දිගට කියන්න එපා.ඒකිට ඕන නම් අහයිනේ.
    කෙල්ලෝ වැඩියෙන්ම අහන්න කතා කරන්න ආසම දේ තමයි උන්ගේ වෙඩින් එක
    ඔකේ පුටු වලට දාන කවරවල පාට වල ඉදන් ලයිට් වල හැඩ උනත් උන් එක්ක කතා කරන්න පුළුවන්.ඉවරයක් නැ.
    අනිත් එක කෑම,ට්‍රැවල්,පුසෝ,බල්ලෝ (උන්ට ආසනම් )
    නැත්නම් තව කෙල්ලෙක්ගෙ ලස්සන ගැන නෙමේ,වැරදි අඩුපාඩු ඕව තමයි බහුතරක් කැමති.
    කෙල්ලෝ වාහන ,බයික් වලටත් අසයි හැබැයි ලොකු අවබෝදයක් නැ.හැමෝම මෙහෙම නැ.ගොඩක් අය මේ වගේ.
     
    Last edited:

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මටත් ඔය scene එක තියනව බං. බොළඳ වෙන්න ගියාම අප්පිරියයි. කොල්ලොන්ට ඕවා boring ඉතිං. උන්ට ඕනෙ සුරංගනා කතා කිය කිය ඉන්න.
     
    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    good luck....
    samannayek kella kiyavanava kolla ahan innva.
    උන් කියන ඒව ඇහුවොත් අපේ ඔලුව විකාර වෙනව බන් .. මෝඩ කතා කියන්නෙ තනිකර

    මටත් ඔය scene එක තියනව බං. බොළඳ වෙන්න ගියාම අප්පිරියයි. කොල්ලොන්ට ඕවා boring ඉතිං. උන්ට ඕනෙ සුරංගනා කතා කිය කිය ඉන්න.
    ඔව් .. හීන ලෝක මවල පෙන්නන්න ඕන ..
    ------ Post added on Aug 30, 2021 at 7:39 AM
     
    • Like
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?

    oyanam gama kanna yanne
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
    number eka ewapan , bota berinam man kellata ලවු ටෝක් dennam. Bota bandata passe gahann gyamat epa wei ekat manma handle karannam
     
    Jeewa 95

    Junior member
  • Aug 24, 2021
    49
    87
    18
    number eka ewapan , bota berinam man kellata ලවු ටෝක් dennam. Bota bandata passe gahann gyamat epa wei ekat manma handle karannam
    ලගක හිටියනම් ඕව කිය කිය ඉන්නෙ නෑ මචන් .. කෝල් එකක් ගැනයි කිව්වෙ .. ලවු ටෝක් දීගෙන ඉන්න එක බෝරින්ග් වැඩක් නෙවේද ?
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,658
    4,322
    113
    Modayek gaanata watenna yanne oya.. winadi 5kata wage oya katha hadaganin ekatama.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
    Waradak karanawa machan
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
    මොන විකාරයක් ද ඒ.
    නැචුරල් කතා කරපන්. ප්ලැන් කරලා කතා කරන්න යන්න එපා
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    වෙන එකෙක් ගහයි වගේ කෙල්ලට ලගදීම. මේ වගේ දේවල් මේකේ ඉන්න සිංහලු එක්ක හරි රෙඩිට් එකේ හරි කතා කරපන්. ගෑනු එක්ක කතා කරන්න යන්න එපා .