මචන්ලා කෙල්ල එක්ක ..

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,289
    30,021
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් ඔහොම තමයි ඉස්සර
    එයත් කැමතියි ඕවට
    පස්සෙ එයා වෙන එකෙක් එකක් ගියා
    දැන් මට ඒලියන්ස්ලාපේන්න බෑ.
    images
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පිටසක්වල ජීවියෝ සෙක්ස් කරනවා ඒවා ගෑන කියලා දෙන්න.. බොරින් වෙන එකක් නෑ..
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
    Bitches only interested in two things pons- dick and money.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අවුල් ඕයි...ෆුල් අවුල්...

    කෙල්ලො එක්ක කතා කරන්න ඕන හීන ගැන.. උන්ගෙ ලස්සන ගැන උන්ගෙ ඇග ගැන උන්ගෙ පස්ස ගැන තොල් ගැන ඇස් ගැන.... එහෙව් එකේ උඹ මෙතන පිටසක්වලයො ගැන කියවද්දි වෙන සක්වලයෙක් ඇවිල්ල කෙල්ල එක්ක ඒකි ගැණ කියවයි...
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    උබ ජුන්ඩා ලුමිනස් කලර් එකකින් පේන්ට් කරගෙන කෙල්ලට පික් එකක් යවහන් මට තියෙන්නේ පිටසක්වල ජුන්ඩෙක් කියල ,කෙල්ල පැනගෙන එයි
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    අවුල් ඕයි...ෆුල් අවුල්...

    කෙල්ලො එක්ක කතා කරන්න ඕන හීන ගැන.. උන්ගෙ ලස්සන ගැන උන්ගෙ ඇග ගැන උන්ගෙ පස්ස ගැන තොල් ගැන ඇස් ගැන.... එහෙව් එකේ උඹ මෙතන පිටසක්වලයො ගැන කියවද්දි වෙන සක්වලයෙක් ඇවිල්ල කෙල්ල එක්ක ඒකි ගැණ කියවයි...
    this reminds me of something funny happened to me long time ago
    my immediate boss a female with half a dozen degrees and a rockin hot body
    frankly waaaay out of my league but hey i tried anyway
    it was going good calls were getting more and more personal
    i was so naïve and trying too hard to impress her i brought up the subject
    morality of death penalty and constitution i assumed she liked intellectual conversations
    she didn't even pick up official calls till some time after.
     
    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
    ඉතින් අපිටත් කියල දීපන්කෝ උබ දන්න ඒරියා 51 පිටසක්වල ජීවීන්ගේ කතා 😐 😐 😐
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    තව ටික දවසකින් කෙල්ලට කියපන් උබ පිට සක්වල ජීවියෙක් කියලා.
    නැත්නම් කෙල්ලම ඒක උබට කියනකම් ඉන්නවද?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,278
    26,761
    113
    Kandy
    good luck....
    samannayek kella kiyavanava kolla ahan innva.

    උබේ කෙල්ල සාමාන්‍ය කෙල්ලෙක් කියල හිතමුකෝ.
    එහෙමනම් කෙල්ලට ඔය සීන් ටිකක් බෝරින්ග්,එක දිගට කියන්න එපා.ඒකිට ඕන නම් අහයිනේ.
    කෙල්ලෝ වැඩියෙන්ම අහන්න කතා කරන්න ආසම දේ තමයි උන්ගේ වෙඩින් එක
    ඔකේ පුටු වලට දාන කවරවල පාට වල ඉදන් ලයිට් වල හැඩ උනත් උන් එක්ක කතා කරන්න පුළුවන්.ඉවරයක් නැ.
    අනිත් එක කෑම,ට්‍රැවල්,පුසෝ,බල්ලෝ (උන්ට ආසනම් )
    නැත්නම් තව කෙල්ලෙක්ගෙ ලස්සන ගැන නෙමේ,වැරදි අඩුපාඩු ඕව තමයි බහුතරක් කැමති.
    කෙල්ලෝ වාහන ,බයික් වලටත් අසයි හැබැයි ලොකු අවබෝදයක් නැ.හැමෝම මෙහෙම නැ.ගොඩක් අය මේ වගේ.
    ඇයි යලුවන්ගේ ලව් කේස් විසදපු ඒවා යලුවන්ගේ ප්‍රශ්න ඔවා තමා කෙල්ලො කියවනේ අහන් ඉන්න තියෙන්නේ
     
    • Love
    Reactions: Jim_Moriarty

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?

    111.png

    පිටසක්වල ජීවීන්
     
    • Haha
    Reactions: Honda.putha