මාත් ඔහොම තමයි ඉස්සර
එයත් කැමතියි ඕවට
පස්සෙ එයා වෙන එකෙක් එකක් ගියා
දැන් මට ඒලියන්ස්ලාපේන්න බෑ.
එයත් කැමතියි ඕවට
පස්සෙ එයා වෙන එකෙක් එකක් ගියා
දැන් මට ඒලියන්ස්ලාපේන්න බෑ.
ඈස්.. උඹලා ඕවා කථා කරනවද..???අපි ගැන දුක හිතුනා රත්.තරනේ......
මාත් ඔහොම තමයි ඉස්සර
එයත් කැමතියි ඕවට
පස්සෙ එයා වෙන එකෙක් එකක් ගියා
දැන් මට ඒලියන්ස්ලාපේන්න බෑ.
wade closed banz...කඩුවෙල ගියේ නැද්ද

Bitches only interested in two things pons- dick and money.මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
pharmacist නම්කිට ඔයා මොනාද කිව්වේ?tho manasika ledek kiyala eki athari ubawathawa tika dawasakin
![]()

this reminds me of something funny happened to me long time agoඅවුල් ඕයි...ෆුල් අවුල්...
කෙල්ලො එක්ක කතා කරන්න ඕන හීන ගැන.. උන්ගෙ ලස්සන ගැන උන්ගෙ ඇග ගැන උන්ගෙ පස්ස ගැන තොල් ගැන ඇස් ගැන.... එහෙව් එකේ උඹ මෙතන පිටසක්වලයො ගැන කියවද්දි වෙන සක්වලයෙක් ඇවිල්ල කෙල්ල එක්ක ඒකි ගැණ කියවයි...
ඉතින් අපිටත් කියල දීපන්කෝ උබ දන්න ඒරියා 51 පිටසක්වල ජීවීන්ගේ කතාමචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?
ඇයි යලුවන්ගේ ලව් කේස් විසදපු ඒවා යලුවන්ගේ ප්‍රශ්න ඔවා තමා කෙල්ලො කියවනේ අහන් ඉන්න තියෙන්නේgood luck....
samannayek kella kiyavanava kolla ahan innva.
උබේ කෙල්ල සාමාන්‍ය කෙල්ලෙක් කියල හිතමුකෝ.
එහෙමනම් කෙල්ලට ඔය සීන් ටිකක් බෝරින්ග්,එක දිගට කියන්න එපා.ඒකිට ඕන නම් අහයිනේ.
කෙල්ලෝ වැඩියෙන්ම අහන්න කතා කරන්න ආසම දේ තමයි උන්ගේ වෙඩින් එක
ඔකේ පුටු වලට දාන කවරවල පාට වල ඉදන් ලයිට් වල හැඩ උනත් උන් එක්ක කතා කරන්න පුළුවන්.ඉවරයක් නැ.
අනිත් එක කෑම,ට්‍රැවල්,පුසෝ,බල්ලෝ (උන්ට ආසනම් )
නැත්නම් තව කෙල්ලෙක්ගෙ ලස්සන ගැන නෙමේ,වැරදි අඩුපාඩු ඕව තමයි බහුතරක් කැමති.
කෙල්ලෝ වාහන ,බයික් වලටත් අසයි හැබැයි ලොකු අවබෝදයක් නැ.හැමෝම මෙහෙම නැ.ගොඩක් අය මේ වගේ.
මචන්ල කෙල්ල එක්ක පිටසක්වල ජීවීන් හා ඒරියා 51 ගැන මම සතියක් පුරාවට කෝල් එකෙන් කතා කරනව . කෙල්ලට මාව එපා වෙයිද ඒකෙන් ? මට ලවු ටෝක් දීලාම එපා වෙලා නෙ දැන් .. මම කෙල්ලට කියනව පොත් කියවලා එයා හොයාගත්ත කරුනු මට කියන්න කියල ... මේක අවුල්ද ?