මම නම් මේ කාලේ ඉපදීලාවත් නැතුව ඇති
බලන් ගියාම ඒ කාලේ පෝසත් කෙල්ලොත් ආප්ප ගහලා
------ Post added on May 15, 2025 at 11:23 PM

138 කියන්නේ ?138 මෙහෙම දේවලුත් වෙලා තියනවද
රූට් එකබොරැල්ල - කොට්ටාව bus එකක් නේ
138 කියන්නේ ?
------ Post added on May 15, 2025 at 11:27 PM
හ්ම්ම්...කොහෙද ? කොහමද ?mama oya photo eka mulin dakke 1998.
ඒ කියන්නේ අපේ තාත්ත ලාගේ කාලේ ආප්ප ගහපු කෙල්ලෝ දෙන්නෙක්...ඉතින් එහා පැත්තේ ඉන්න මිනිස්සු බලන්නේ නැද්ද මොකද මේ කියලා ?mama oya photo eka mulin dakke 1998.
floppy disk ekak tibuna photo ekak. trip ekaka gatta photo ekak kiyala tama e akale kathawa tibune.හ්ම්ම්...කොහෙද ? කොහමද ?
ඒ කියන්නේ අපේ තාත්ත ලාගේ කාලේ ආප්ප ගහපු කෙල්ලෝ දෙන්නෙක්...ඉතින් එහා පැත්තේ ඉන්න මිනිස්සු බලන්නේ නැද්ද මොකද මේ කියලා ?
------ Post added on May 15, 2025 at 11:30 PM
මම හිතන්නේ මේක බාලිකා පාසැලක්floppy disk ekak tibuna photo ekak. trip ekaka gatta photo ekak kiyala tama e akale kathawa tibune.
ඔන්න බුද්දාගමට පන දෙන්න වුනත් ලැස්ති එවුන් හොයන දෙවල්View attachment 250871
View attachment 250872
මම නම් මේ කාලේ ඉපදීලාවත් නැතුව ඇති
බලන් ගියාම ඒ කාලේ පෝසත් කෙල්ලොත් ආප්ප ගහලා
------ Post added on May 15, 2025 at 11:23 PM
කොට්ටාව -බොරැල්ල 174 බන් . ෆොටෝ එක ලස්සනයිරූට් එක
ඔන්න බුද්දාගමට පන දෙන්න වුනත් ලැස්ති එවුන් හොයන දෙවල්
ඇත්තබම්බලපිටිය holy family convent එකේ කෙල්ලෝ දෙන්නෙක් . Convent කෙල්ලොන්ගේ ඉස්කෝලවල ඔය ආප්ප දාන සීන් නිතරම වෙනවා![]()