මචන්ලා දත්වල මැළියම් ඉවත් කලයුතුද?

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ලගදි Dentist ගාවට ගියාම දතක් පුරවන්න Doctor කිව්වා දත්වල මැළියම් තියෙනවා ඝණ වෙලා ඒ ටික අයින් කරන්න ඕනා නැත්නම් විදුරුමසට හොද නෑ ඒ වගේම infection උනත් එන්න පුලුවන් කියලා.(යටි දත් ඇන්දේ ඇතුල් පැත්තේ තියෙන්නේ, ගොඩක් අයගේ එතන එනවලු) රු.3000ක් වගේ තමා යනවා කිව්වේ නම්. උඹලා කරලා තියෙනවද ? මම අහලා තියෙනවා එහෙම මැළියම් ඉවත් කරාම ඉක්මනට ආයේ බැදෙන නිසා කරන්න එපා කියලා..දන්න කවුරු හරි, කරපු කවුරු හරි ඉන්නවනම් විස්තර ටිකක් කියපන්කෝ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    සුද්ද කරගනින් බන්. ඊට පස්සෙ හැමදාම දත් වල හැම පැත්තක්ම කවර් වෙන්න දත් මැදපන්. ඉස්සරහට පේන ටික විතරක් මැදලා මදියි.
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    සුද්ද කරගනින් බන්. ඊට පස්සෙ හැමදාම දත් වල හැම පැත්තක්ම කවර් වෙන්න දත් මැදපන්. ඉස්සරහට පේන ටික විතරක් මැදලා මදියි.
    Thanks Mchn සුද්ද කරාම බැදෙනවා වැඩී කියලා කියපු නිසා බැලුවේ මචන්..මාත් එහෙනම් කර ගන්න ඕනා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,582
    1
    32,289
    113
    - උඩරට -
    ලගදි Dentist ගාවට ගියාම දතක් පුරවන්න Doctor කිව්වා දත්වල මැළියම් තියෙනවා ඝණ වෙලා ඒ ටික අයින් කරන්න ඕනා නැත්නම් විදුරුමසට හොද නෑ ඒ වගේම infection උනත් එන්න පුලුවන් කියලා.(යටි දත් ඇන්දේ ඇතුල් පැත්තේ තියෙන්නේ, ගොඩක් අයගේ එතන එනවලු) රු.3000ක් වගේ තමා යනවා කිව්වේ නම්. උඹලා කරලා තියෙනවද ? මම අහලා තියෙනවා එහෙම මැළියම් ඉවත් කරාම ඉක්මනට ආයේ බැදෙන නිසා කරන්න එපා කියලා..දන්න කවුරු හරි, කරපු කවුරු හරි ඉන්නවනම් විස්තර ටිකක් කියපන්කෝ..
    නොදකින් උබ නම්.
    උබට ඕනී මැලියම් ටික තියා ගන්නද :growl:

    ඔව්වා මේ අයින් කරනව කියලා දතට හානියක් නෑ යකෝ. ප්‍රෙශර් වතුර විදින එකකින් අයින් කරන්නේ කුට්ටි කුට්ටි ගැලවිලා යන්නේ.ඊට පස්සේ තිබ්බට වඩා හොඳ ට ලස්සනට එනවා. මවුත් වොශ් එකක් ගනින් හොඳ .

    උබ ඉන්නේ ඩොටේ පැත්තක නේද
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මගෙ දතක් ඇතුලට ගිහින් තියෙන්නෙ. ඒකෙ මැලියම් ටක්ගාලා බැඳෙනවා.ඒ නිසා මම කරනවා අවුරුද්දකට හමාරකට සැරයක් විතර. සමහර කාලවල අවුරුදු දෙකක් ගිහිනුත් සුද්ද කරගත්ත නැති වෙලාවල් තියනවා. එහෙම උනාම දත්වල මැලියම් ගතිය ටිකක් තියෙනවා නමුත් අර දත් මුල හැදෙන ගනකම් තට්ටු හැදෙන්නෙ නැහැ.

    මැලියම් සුද්ද කළා කියලා නම් බැහැ හරියට දත් මදින්න ඕනෙ. හැමදාම මේන්ටේන් කරන්න වෙනවා. ඒනිසා කලොත් ආයෙ ඉක්මනට බැඳෙනවා ඇති හරියට දත් නොමැද්දොත්. අනික ආයෙ අලුතෙන් බැඳෙනකොට වෙනස පේනවනෙ ටක්ගාලා. ඒනිසා ඔහොම කතාවක් හැදිලා ඇති. විද්‍යාත්මක පසුබිමක් නම් දන්නෙ නැහැ.

    මේ දවස්වල බොහොමයක් ඩෙන්ටල් වල වැක්සීන් කාඩ් එක බලනවා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ග්ර්ර්.. ග්ර්ර්.. ග්ර්ර්.. ග්ර්ර්.. ග්ර්ර්.. ග්ර්ර්.. දත් සෙට් එක එපා වෙනවා
     
    • Like
    Reactions: NRTG and Mr.Frank

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මගෙ දතක් ඇතුලට ගිහින් තියෙන්නෙ. ඒකෙ මැලියම් ටක්ගාලා බැඳෙනවා.ඒ නිසා මම කරනවා අවුරුද්දකට හමාරකට සැරයක් විතර. සමහර කාලවල අවුරුදු දෙකක් ගිහිනුත් සුද්ද කරගත්ත නැති වෙලාවල් තියනවා. එහෙම උනාම දත්වල මැලියම් ගතිය ටිකක් තියෙනවා නමුත් අර දත් මුල හැදෙන ගනකම් තට්ටු හැදෙන්නෙ නැහැ.

    මැලියම් සුද්ද කළා කියලා නම් බැහැ හරියට දත් මදින්න ඕනෙ. හැමදාම මේන්ටේන් කරන්න වෙනවා. ඒනිසා කලොත් ආයෙ ඉක්මනට බැඳෙනවා ඇති හරියට දත් නොමැද්දොත්. අනික එතකොට වෙනස් පේනවනෙ ටක්ගාලා. ඒනිසා ඔහොම කතාවක් හැදිලා ඇති. විද්‍යාත්මක පසුබිමක් නම් දන්නෙ නැහැ.

    මේ දවස්වල බොහොමයක් ඩෙන්ටල් වල වැක්සීන් කාඩ් එක බලනවා.
    ඔව් බන් මාත් එහෙනම් කරගන්න ඕනා කල් යන්න කලින්.. Thanks information වලට මචන්..
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    ඕවා සුද්ධ නොකර ලිප්කිස් දෙන්නෙ කොහොමද බන්? 😪
    යට ඇන්දේ ඇතුල් පැත්තේ තියෙන්නේ බන් ඒක පිටට පේන්නේ නෑ..😃
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    දත් මදිනකොට දතේ දෙපැත්තම හොඳින් මදින්න ඕන. එතකොට ඕක වෙන්නේ නැහැ
    ඔව් බන් ඒක ඇත්ත...පස්සේ උනාමයි මදින්න ගත්තේ දැන් මැද්දට යන්නේ නෑ..
     
    • Like
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    සුද්ද කලාම පොඩ්ඩක් බර අඩු ගතියක් දැනෙයි...
    සුද්දකරපන් දත්වලට හොදයි
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    දත් මදිනකොට දතේ දෙපැත්තම හොඳින් මදින්න ඕන. එතකොට ඕක වෙන්නේ නැහැ
    Naha ban madda kiyalama hariyanne naha . tika tika hadenawa . Ube dath anuwa kalaya wenas wenawa . eka nisa e kale balala dentist kenekta kiyala sudda kara ganna one
    Gov Hospital wala lesiyenma krgnna puluwn neda?
    Hospital walatama yanna one naha
    dispensary kiyala ekak thiyenawa (government)
    senagath aduyi . colombo nam thiyeda danne naha
     
    • Like
    Reactions: NRTG